Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, November 9, 2014

Your Blog with your Template - Artisteer 4.2 100% Sure Full Activation - Update!!!

By DJ Niraj  |  6:52 AM 5 comments

ඔබේ බ්ලොගයටත් ඔබේම Template එකක්. - Artisteer 4.2 100% Sure Full Activation - Update!!!


Upadated!!!
ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ මට අද උදේම හම්බවෙච්ච සොෆ්ට්වෙයාර් එකක්. අපි ඉතින් අපේ බ්ලොග් එක නැත්නම් වෙබ් අඩවිය ලස්සනට තියාගන්න කැමතිනේ. ඔයාල විතරක් නෙමෙයි මමත් එහෙම කරන්න කැමතියි. ඉතින් අපි එකට එක එක විදියේ Templates එහෙම යොදාගන්නවා. සමහරුනම් Blogger එකේ දීලාම තියන Templates ම දාගන්නවා. තව අය වෙනත් වෙබ් අඩවි වලින් නිකුත් කරන Templates දාගන්නවා. ඒ වගේම සමහරු Templates සල්ලි දීලත් ගන්නවා. ඉතින් මම අද අරගෙන ආව සොෆ්ට්වෙයාර් එකෙන් අපිට ඕනි විදියට අපිට කැමති විදියට Templates හදාගන්න පහසුවෙන්ම පුළුවන්. Blogger ටෙම්ප්ලේට් විතරක් නෙමෙයි. මේක හරහා Joomla!, Wordpress, Durpal වගේ ඒවටත් පහසුවෙන්ම Template හදාගන්න පුළුවන්. මේකේ අතුරු මුහුණත හරියට Ms Word එකේ වගේමයි. කෙලින්ම දැක්කොත් අදුරගන්නත් බැ මේ දෙකේ වෙනස. Ribbon Interface එකත් ගෙඩි පිටින්ම මේකට යොදාගෙන තියනවා. ඒ වගේම මේකේ අතුරු මුහුණත පොඩි එකෙක්ට උනත් තේරුම්ගන්න පුළුවන් වෙන විදියට සරල කරන්න මෘදුකාංග නිෂ්පාදකයෝ වග බලාගෙන තියනවා. 



මේ සොෆ්ට්වෙයාර් එක මටනම් අලුත් නැ. මම මේකට හරියන විදියේ Serial Key එකක් හෙව්වේ ගොඩක් කල් ඉදන්. ඉතින් මේකට හරියනම Keygen/Patch එකක් මට හම්බවුනේ අද උදේ. මේක Trial Version එකෙන් Template එකක් හැදුවාම Template එකේ තියන පින්තුර වලට Trial කියලා වැටෙනවා. එත් හරියට Avtivate කෙරුවම කිසිගින්නක් නැ. 


ම්ම්... එහෙනම් දැන් මේ පල්ලෙහා තියන Link එකෙන් ගිහින් ඒක අරගන්නකෝ. මම ඊට පස්සේ කියන්නම් කොහොමද Activate කරගන්නේ කියලා. 



 Artisteer 4 Original Server
Artisteer 4 - Original Server
ආ.. දැන් Activate කරන්නේ මෙහෙමයි. පල්ලෙහා තියන බට්න් එක Click කරලා ඔයාලට Keygen එක Download කරගන්න පුළුවන්. දැන් ඔයාලට Zip File එකක් Download කරගන්න පුළුවන්. ඒක කැමති තැනකට Extract කරගන්න. ඊටපස්සේ එක උඩ right ක්ලික් කරලා Run as Administrator ක්ලික් කරලා ඒක Run කරන්න. දැන් එන එකේ ඔය රතුපාටින් පෙන්නන තැන තියන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් Standard Edition කියන එක තෝරලා දෙන්න.



ඊට පස්සේ 2 කියලා තියන තැන තියන Patch කියන එක ක්ලික් කරලා Artisteer 4 Installation Folder එකේ තියන bin කියන ෆෝල්ඩර් එක තෝරලා දෙන්න. ඊටපස්සේ 3 කියලා පෙන්නන තැන තියන Generate කියන බට්න් එක ඔබන්න. දැන් ඒක නිවැරදිව කරානම් වැඩේ හරි.
එහෙනම් මෙතනින් Keygen එක අරගන්නකෝ.


8 MB - Google Drive / ZIP File
ඔන්න එහෙනම් ඒ වැඩෙත් ඉවරයි. මට කලින් කියන්න බැරිවුනානේ අපේ English බ්ලොග් එක ගැන. ඔන්න මේ බ්ලොග් එකේ පලවෙච්ච පොස්ටු ඉංග්‍රීසි භාෂාවෙනුත් පලකරන්න මම පටන්ගත්තා. ඔයාලට www.freewarehuten.blogspot.com හරහා එයට පිවිසෙන්න පුළුවන්. අපේ බ්ලොග් එකේ පොස්ටු ගැන එසැනින් දැනගන්න ඇන්ඩ්රොයිඩ් ඇප් එක තවම ගත්තේ නැත්නම් මෙතනින් ගිහින් අරගන්න. 



එහෙනම් මම දැන් යන්න හදන්නේ. මම අලුත්ම දෙයක් අරගෙන ඉක්මනටම එන්නම්කෝ.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

5 comments:

  1. වැදගත් තොරතුරු තාක්ෂණ බ්ලොග් එකක්. මේක අපේ බ්ලොග් දර්ශකයටත් එක්කරන්න ලින්ක් එක අපට එවන්න. මෙතැනින් දර්ශකයට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. තැන්කු... ඔන්න මම ඊයක් එව්වා...

    ReplyDelete
  3. thank you so much machan.....thank you for teaching us....
    e ban apita kiyala diyallako kohomada post ekakata daunload button ekak add karanne kiyala
    plz....

    ReplyDelete
    Replies
    1. Download Button ekak jpg walin hadala oni thanata upload karanna. counter ekak hadanna mama kiyala dennam

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP