Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Monday, November 10, 2014

Super 12 Blogger Templates - Season 2

By DJ Niraj  |  11:32 AM No comments


සුපිරිම බ්ලොගර් ටෙම්ප්ලේට් 12ක් සීසන් 2 - Super 12 Blogger Templates Season 2


ඔන්න ඉතින් සතියක විතර නිවාඩුවකට පස්සේ මම අද උදෙන්ම ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා. මේ වගේම පොස්ටුවක් මම කලිනුත් ගෙනාවානේ. ඒ මේ පොස්ටුවේ පලවෙනි කොටස ඒ කියන්නේ season 1... යකෝ එහෙම කියද්දී බලයි මේකත් අර ටෙලි නාට්ටි වගේ එකක්ද කියලා. ඒ වගේ නැත්තෙමත් නැ ඉතින්... කෝකටත් පලවෙනි කොටසත් කියවලාම ඉන්නකෝ.




එහෙනම් ඉතින් දැන් අපි අද ආපු වැඩේට බහිමුකො. කලින් වගේම මම අදත් අලුත්ම බ්ලොගර් ටෙම්ප්ලේට් 12ක්ම තමයි අරගෙන ආවේ. මේවා 2014 වසරේදී නිකුත් වෙච්ච අලුත්ම ඒවා. මම කොහොමත් කලින් පොස්ටුවේදීත් පොරොන්දු උනානේ අලුත්ම ටිකක් ඉක්මනටම අරගෙන එනවා කියලා ඔන්න ඉතින් ඒ පොරොන්දු වුනා වගේම අරගෙනත් ආවා. පොරොන්දුවක් වුනාම එක කඩකරන්නත් හොද නැනේ. එහෙනම් අපි එකින් එක බලමුකෝ අලුත්ම ඒවා මොනවද කියලා...

ආ තව දෙයක් තියනවා. මේ Template දාගන්නේ කොහොමද කියන එක කලින් පොස්ටුවේම තියනවා. තව ඉතින් මේ Template වල Slider, Menus එහෙම හදාගන්නේ කොහොමද කියන එක මම ලියන්නේ නැ. මොකද ඒවා Template එකින් එකට වෙනස් වෙනවා. ඒවා හදාගන්න දන්නෙම නැත්නම් මගෙන් අහන්න. කමෙන්ට් දාන්න එපා Contact me ගිහින් මට ඊයක් එවන්නකො. මම පුළුවන් තරම් ඉක්මනට ඔයාට උදවු කරන්නම්.

1) Blogmag Blogger Theam


2) Central Blogger Template


3) Confit Blogger Template


4) CoolMax Blogger Template


5) Educator Blogger Template


6) Indonesia Blogger Theam


7) Sora Craft Blogger Template


8) Loveria Blogger Template


9) Road Runner Template


10) Perk Mistry Blogger Template


11) Vortex Blogger Template


12) Tech Matters Blogger Template


ඔන්න එහෙනම් අද ගෙනාපු ඔක්කොම ඔයාලට දීලා ඉවරයි. ඔයාලට මොනවා හරි ගැටළුවක් තියනවනම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. නැත්නම් මට ඊයක් එවන්න. මම අනිවා ඔයාලට උදව් කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP