Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, November 23, 2014

Avast Internet Security 2015 with One Year Activation for FREE!

By DJ Niraj  |  9:18 AM No comments

Avast Internet Security 2015 අවුරුද්දකට වැඩිය නොමිලේම පාවිච්චි කරන්න...


 View in English

අදත් මම එහෙනම් උදෙන්ම අලුත්ම සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ආවා ඔන්න. මම අද ආවේ වයිරස් ආරක්ෂණ මෘදුකාන්ගයක්. කෙටියෙන්ම කියනවානම් Antivirus එකක්. මේ Avast Intrnet Security 2015 ඔන්න එලියට දාපු ගමන්ම මම අරගෙන ආවා. ඒත් නිකන්ම Free එක නෙමෙයි අවුරුද්දකටත් වැඩිය Full Activation එකත් එක්කම... 


Avast ගැන ඉතින් අලුතින් කියන්න ඕනි නැනෙ. Virus Guard ශ්‍රේණිගත කිරීම් වල 5වන ස්ථානයට ඉන්නෙ Avast තමයි. මේ අලුත් Version එකේ පරණ ඒවායේ තිබෙන ගුණන්ග වගේම අලුත්ම විශේෂාන්ග කිහිපයකුත් එකතුවෙලා තියනවා. 

ඒ අලුත් දේවල් ගැන වැඩි විස්තර Avast නිළ වෙබ් අඩවිය හරහා ලබාගන්න පුලුවන්. මම එයි කිහිපයක් කියන්නම්.. 


  • Intelligent Antivirus with new DynaGen technology
  • SafeZone for secured payments & banking
  • Silent Firewall against hacker attacks
  • Anti-spam against phishing & scam emails
  • Windows Compatible works great with Windows 8.1, 8, 7, Vista, & XP

ඕවා විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් තියනවා. එහෙනම් Avast Download කරගන්නකො ඉස්සෙල්ලාම.. 




http://dstats.net/download/http://files.avast.com/iavs9x/avast_internet_security_setup.exe
Downloads

දැන් එහෙනම් පල්ලෙහා තියන Download Button එකෙන් Key File එක ගන්නකො. ඒක Avast වල Settings වල තියන Subcriptions වල Insert license file කියන තැනින් ගිහින් ලබාදෙන්න. එතකොට මේකට දවස් 400 ගානකට Activate වෙනවා. 

https://docs.google.com/uc?export=download&id=0B-DCbrlNab-VdS1NcFFJekJ0eE0
200KB - Google Drive/ZIP File

එහෙනම් දැන් ඒකත් ඉවරයි.. මම දැන් ගිහින් එන්නම්. මේකෙ මොකක් හරි ප්‍රශ්ණයක් එහෙම තියනවානම් අනිවා මගෙන් අහන්න.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP