Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Friday, August 22, 2014

2nd Cinematic Overcome of Angry Bird - Free Download Angrybirds Starwars II with Full Activation

By DJ Niraj  |  10:49 AM 1 comment


කෝප කුරුල්ලන්ගේ සිනමා ආගමනය දෙවෙනි අදියර - Free Download Angrybirds Starwars II with Full Activation

ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම දෙයක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. මම අද අරන් එන්න හිතුවේ අලුත්ම ගේම් එකක්. ඇත්තටම කිව්වොත් අපේ කෝප කුරුල්ලෝ ඒ කියන්නේ Angrybirds ලාගේ අලුත්ම වැඩක්. මේ තමයි එයාලගේ සිනමා ආගමනයේ දෙවෙනි අදියර ඒ තමයි Angry Birds Starwars 2. Rovio Enterainments ආයතනය මුලින්ම Android සහ iOS සදහා මේක හදුන්වලා දීල ගොඩක් කාලෙකට පස්සේ ඔන්න PC Version එකත් එලියට දැම්මා. ඒ දාලත් මේකට හරියන Patch එක හොයාගන්න තව කාලයක් ගියා.


ඒ වුනත් ඔන්න මම හම්බවෙච්ච ගමන්ම මේක ඔයාලට අරගෙන ආවා. Rovio Entertainment සමාගම මේ වනවිට තවත් Angry birds games දෙකක් අලුතින් හදුන්වලා දීල තියනවා. ඒවා තමයි, Angrybirds Go සහ Angrybirds Epic. නමුත් තවමත් මේ නිෂ්පාදනවල PC Version එකක් ඇවිත් නැ. ඒ ආවොත් හරියන patch එකක් එක්කම මම ඔයාලට අරගෙන එන්නම් කියලා පොරොන්දු වෙනවා. 

තව දෙයක් කියන්න ඕනි. මේ ගේම් එක Windows 8 මතදී පොඩි පොඩි ගැටළු ඇතිවෙන බවත් කියන්නම ඕනි. සමහර වෙලාවට මේ Patch එක මගින් Activate කරනකොටත් Windows 8 මතදී ගැටළු එනවා. එත් XP සහ 7 වලදිනම් තවමත් එහෙම ගැටළුවක් ඇතිවෙලානම් නැ. 

කෝකටත් මේ ගේම් එකේ Release trailer එකත් බලලම ඉන්නකෝ.


මේක කලින් ඒවාට වෙනස් වෙන්නේ මේකේ අපිට කුරුල්ලන්ගේ පැත්ත විතරක් නෙමෙයි ඌරන්ගේ පැත්තට වුනත් සෙල්ලම් කරන්න පුළුවන් එක තමයි. ඒ වගේම කලින් හිටිය චරිත වලට අමතරව තව අලුත් චරිත ටිකකුත් මේකෙන් එලියට ඇවිත් තියනවා. මම කිව්වොත් වැඩක් නැ. ඔයාල අරගෙනම බලන්නකෝ.

පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගිහින් අරගන්න පුළුවන්.






ඔන්න එහෙනම් අරගෙන බලලා හොදද කියලා කමෙන්ට් එකක් දාන්න හොදේ. පුළුවන් නම් මට කරන උදව්වක් විදියට යට තියන AD එකටත් ක්ලික් එකක් දාගෙනම යන්න. මම එහෙනම් ගිහින් අලුත්ම දෙයක් අරගෙන ඉක්මනටම එන්නම්.....

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

1 comment:

  1. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP