Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Tuesday, August 19, 2014

Download Youtube Videos with any Format Online!

By DJ Niraj  |  9:23 AM 2 comments












ඔන්න මම අද ගොඩාක් දවසකට පස්සේ අලුත්ම දෙයක් ඔයාලට අරගෙන ආවා. Exam නිසා ගොඩාක් දවස් කාර්යබහුල වෙලා හිටපු නිසයි අලුත් දෙයක් අරගෙන එන්න බැරි වුනේ, තව දෙයක් කියන්න ඕනි, කවුද මගේ බ්ලොග් එක කියවන යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහල SMS එකක් එවල තිබුන. එත් පාඩම් කරන නිසා මට එකට උත්තරයක් දෙන්න විදියක් තිබුනේ නෑ. එත් දැන් මට ඒ යාළුවගේ නම්බර එක මතක නැ. පුළුවන් නම් ආයිත් සැරයක් මට SMS එකක් දාන්න. මම ලැහැස්තියි උදව් කරන්න.

අපි දැන් එහෙනම් අද අපු වැඩේට බහිමුකො. මම අද කියලා දෙන්න යන්නේ කිසිම Softaware එකක් නැතුව Youtube, Facebook වගේ ඒවා වල තියන Videos බාගන්නේ කොහොමද කියලයි. මේක අර url එක වෙනස් කරලා Download කරන එක නම් නෙමෙයි. ඒ වෙබ් අඩවිය Unprotected කියලා Avast එකෙන් අනතුරු අගවනවා. එහෙම කියන්නේ එකේ මොකක්හරි අවුලක් තියන නිසානේ. නැත්නම් Avast එකට බඩේ අමාරුවක් නැනේ නිකන් එහෙම කරන්න. එත් මම මේ කියන් අඩවියේ නම් එහෙම කිසිම අවුලක් නැ. ඕනිම Browser එකක් ඕනිම Security System එකක් එක්ක හොදට වැඩ කරනවා. ඔයාලට කරන්න තියෙන්නේ එයාලගේ Browser Addon එකක් දාගන්න එක හරි, Video url එක මේ වෙබ් අඩවියේ තියන බොක්ස් එකේ Paste කරන එක විතරයි. ඊටපස්සේ කැමති Format එකකට Convert කරන්න හෝ කෙලින්ම Download කරන්න පුළුවන්.

එහෙනම් මෙහෙමයි එක කරන්නේ..

ඉස්සෙල්ලම මෙන්න මේ වෙබ් අඩවියට යන්න. 

                                www.ClipConverter.cc



දැන් ඔයාලට කරන Video එක තියන වෙබ් අඩවියට ගිහින් එකේ තියන Video url එක Copy කරගන්න. උදාහරණයක් විදියට මෙහෙමයි Youtube එකෙන් url එක ගන්නේ.

ඉස්සෙල්ලම Video එක උඩ Right click කරන්න.

දැන් රතු පාටින් තියන Get Video URL කියන එක ක්ලික් කරන්න.










දැන් මේ Video එකට අදාළ URL එක Copy කරන්න පුළුවන්.

දැන් ඊටපස්සේ මේ වෙබ් අඩවියට ගිහින් එකේ තියන බොක්ස් එකට මේ url එක copy කරන්න.

දැන් continue ක්ලික් කරන්න. ඔයාලට වෙන Format එකකට Convert කරගන්න ඕනිනම්, යටින් තියන Conversion Format කියන තැනින් කැමති Format එකකට Convert කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් තියන Format එකකින්ම බාගන්නත් පුළුවන්. අපි බලමුකෝ තියන විදියෙන්ම ගන්නේ කොහොමද කියලා. අර කිව්ව විදියට Continue ක්ලික් කෙරුවම පල්ලෙහා වගේ page එකක් එනවා.

මෙතනින් ඔයාලට කැමති Format එකක් Download කරගන්න පුළුවන්. කැමති එකක් තෝරලා යටින්ම තියන Start ක්ලික් කරන්න. 
දැන් මේ පිටුවෙන් Download කරගන්න පුළුවන්.

අන්න එහෙමයි එක කරන්නේ. Browser Addon එක එයාලගේ Main Menu එක හරහා දාගන්න පුළුවන්. එතකොට වැඩේ තවත් ලේසියි. එහෙනම් මම යන්න හදන්නේ. මොකක් හරි ගැටළුවක් තියනවනම් මට Comment එකක් දාලා කියන්නකෝ. නැත්නම් මගේ Number එකට SMS එකක් දාන්නකෝ. මම එහෙනම් ගිහින් එන්නම්. පුළුවන් නම් මේ පල්ලෙහා තියන Ad එකට ක්ලික් එකක් දාන්නකෝ.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. machan thanks but one problem. maga tiyanna avast akan block karanawa ,akata visadumak nadda

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න විදිහක් නැනේ. මගේ තියෙන්නෙත් Avast Internet Security 9... එත් තවම එහෙම අවුලක් අවේ නැ.

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP