Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, May 18, 2014

Help to Find missing flight MH370

By DJ Niraj  |  8:31 AM No comments

ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම දෙයක් අරගෙන ආවා. මම අද අරගෙන ආවේ වෙනදා වගේ සොෆ්ට්වෙයාර් එකක්වත් ගේම් එකක්වත්, බ්ලොගර් පාඩමක්වත් අරගෙන නම් නෙමෙයි. හරියටම කියනවා නම් ජාත්‍යන්තර වැඩකට උදව්වක් ඉල්ලගෙන. ඔයාලා දන්නවා සුප්‍රසිද්ධ මැලේසියානු MH370 දරන ගුවන් යානය මගීන් 227ක් සමග අතුරුදහන් වී දැන් මාස 2කටත් වැඩියි. එත් තවමත් මෙහි සත්‍ය තොරතුරක් සොයාගන්න නොහැකිවෙලා තියනවා.
මෙතරම් තාක්ෂනය දියුණුව පවතිද්දීත් මෙය සොයාගැනීම අසීරු වීම පවා දැන් ප්‍රශ්නයක් වෙලා තියනවා. ඒ නිසා මැලේසියානු රජය සහ ඇමරිකානු නාසා ආයතනය මේ පිලිබදව සෙවීමට ලෝක ජනතාවගේ උපකාර ලබාගැනීමට තීරණය කරලා තියනවා. ඒ යටතේ ඔවුන් Tomnod වෙබ් අඩවිය හරහා සැම දවසකට වරක්ම පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රිකා මගින් ලබාගන්නා ඡායාරූප මහජනයාටද දැකබලාගෙන එම ඡායාරූප විශ්ලේෂණය කරමින් MH370 ගුවන් යානය සෙවීමට හවුල් වීමට හැකිවී තිබෙනවා. ඒ අනුව එම වෙබ් අඩවියට ගොස් ලියාපදිංචි වී සෙවීමට උදව් වීමට දැන් ශ්‍රී ලාංකිකයන්ටත් හැකියි. 

ඒ අනුව ඔයාලට ඉස්සෙල්ලාම තියෙන්නේ මේ පල්ලෙහා තියන ලින්කුවෙන් ගිහින් Tomnod වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න.


ඔය වෙබ් අඩවියට ගිහින් මෙන්න මේ පල්ලෙහා තියන ආකාරයට තියන චන්ද්‍රිකා ඡායාරූප බලන්න ඔයාලටත් පුළුවන්. මේකත් Googlemap වගේම තමයි. එත් මේකේ තියෙන්නේ අලුත්ම ඡායාරූප විතරයි. 






දැන් තමයි විශේෂම දේ තියෙන්නේ. මේක ගැන නිවැරදි තොරතුරක් ලබාදෙන කෙනෙක්ට ඇමරිකානු රජයෙන් වටිනා මුදල් ත්‍යාගයක් ලබාදෙන්න තීරණය කරලා තියනවා. ඉතින් ටිකක් මහන්සි වුනාට පාඩුවක් නැ. මමත් පොඩි ට්‍රයි එකක් දානවා. ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ..


මම එහෙනම් දැන් ගිහින් එන්නම්. ඔයාලට හිතෙන දේ මට Comment එකක් දාල කියන්නකෝ.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP