Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, January 15, 2014

Super 12 Blogger Templates Season 1

By DJ Niraj  |  12:57 PM 4 comments

කොහොමද ඉතින් යාලුවනේ. ඔන්න මම අදත් ආවා අලුත්මදෙයක් අරගෙන ඔයාලව බලන්න. මම ඊයේ ලියපු පෝස්ට් එකකින් Template හදන්න පුළුවන් මෘදුකාංගයක් අරගෙන ආවා කියලා ඔයාලට මතක ඇති. ඒ මෘදුකාංගයේ සක්‍රීය කිරීමෙන් පස්සේ මෘදුකාංගයේ යම් යම් දුර්වලතා මතුවෙච්ච බව සමහර අය මට කිව්වා. ඉතින් මම හිතුව අද බ්ලොගර් ටෙම්ප්ලේට් ටිකක් ඔයාලට අරගෙන එන්න. අද අරගෙන ආපු Templates Install කරන හැටි ඉස්සෙල්ලාම කියලා ඉන්නම්.


ඉස්සෙල්ලාම ඔයාලගේ බ්ලොග් එකේ Control Panel එකේ Template කියන කොටසට යන්න. ඔය පල්ලෙහා තියන පින්තුරේ රතු පාටින් තියෙන්නේ එක තමයි. (පැහැදිලි නැත්නම් රූපේ උඩ කොටන්න)


දැන් ඒ පිටුවේම තියන Backup/Restore කියන තැන ක්ලික් කරන්න.

දැන් ඔයාලා Download කරගත්ත Zip File එක Extract කරගෙන එකේ .xml File එකක් තියනවද බලන්න. 
දැන් ඔයාලගේ වෙබ් බ්‍රව්සරයේ ඔයාලගේ බ්ලොග් එකේ පිටුවේ මේ පල්ලෙහා තියනවා වගේ පිටුවක් තියෙයි.
එකේ ඔය රතු පාටින් පෙන්නලා තියන තැන තියන Choose File කියන තැනින් අර කිව්ව .xml file එක තෝරලා දීලා යටින් තියන Upload කියන එක ක්ලික් කරන්න. එතකොට නිකන්ම ඔයාලගේ Template එක Install වෙනවා.

දැන් මම Templates ටික දෙන්නම්. Download කරගන්න ඉස්සෙල්ලා Preview කියන තැනින් ගිහින් Template එක කොහොමද කියලා බලලා ඉන්න.

1) Boutique Blogger Template





2) bresponisve Free Blogger Template



3) Downtown Blogger Template



4) Educator Blogger Template






5) Elice Blogger Theme

6) Flatmag Theme

 


7) Galauness Blogger Template



8) Keilir Blogger Template




9) Metro Template



10) Responsive Template



11) Web Depot blogger Template



12) Web Mag Blogger Template



මම මේ පොස්ටුව ලියලා ටිකක් දවස් වුනත් පොඩි වැඩ වගයකට හිරවෙච්ච නිසා ඔයාලට දෙන්න බැරි වුනා. ඔයාල පොඩ්ඩක් try කරලා බලලා මට කොහොමද වැඩේ කියල comment එකක් දාලා කියන්නකෝ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනොත් එක ගැනත් කියන්න. මම වෙලාවක් තියන වෙලාවක ඇවිත් කියලා දෙන්නම්.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 comments:

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP