Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, December 11, 2013

Reduce Your Blog's Access time - Blogger Lesson 11

By DJ Niraj  |  6:08 AM No comments

ඔන්න් ඉතින් මම අදත් අලුත්ම පාඩමක් අරගෙන ඔයාලව බලන්න ආවා. බ්ලොග් වලට අපි ගොඩාක් වෙලාවට එකේ අලංකාරය වැඩිකරන්න පින්තුර එහෙම එකතු කරනවානේ. ඒ වගේම එක එක Javascript සහ CSS Scripts ද අපි එකතු කරනවා. අපි නොදන්නවා උනාට ඒවා නිසා අපේ බ්ලොග් එකේ ප්‍රවේශන වේගය ගොඩාක් අඩුවෙනවා. එහෙම වුනාම බ්ලොග් බලන අය අපේ බ්ලොග් එකට එන්න කැමති වෙන්නේ නැ. ඉතින් එහෙම වුනාම අපි බ්ලොග් ලියන එකෙන් වැඩක් වෙන්නේ නැනේ. බ්ලොග් එක ඇසුරෙන් සල්ලි හොයන අයටනම් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ඇඩ්ස් නිසාද බ්ලොග් එකේ ප්‍රවේශන කාලය වැඩිවෙනවා. ඉතින් මම අද අරන් ආවේ එහෙම බ්ලොග් එකේ ස්පීඩ් එක අඩුවෙන එක නැති කරන ක්‍රමයක් අරගෙන. මෙහිදී පියවර කිහිපයක් හරහා බ්ලොග් එකේ පින්තුර සහ Scripts ප්‍රවේශ කරන නිසා වේගය අඩු වෙන්නේ නැ. බ්ලොග් එක පල්ලෙහාට Scroll කරන ප්‍රමාණය අනුව විතරයි බ්ලොග් එක ලෝඩ් වෙන්නේ. ඉතින් බලන අයටත් පහසුයි. 


එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමුකො. 

ඉස්සෙල්ලාම බ්ලොග් එකේ Control Panel එකට යන්න. එතනින් රතු පාටින් පෙන්නලා තියන Template කියන තැනට ගිහින් නිල් පාටින් පේන Edit HTML කියන තැන ක්ලික් කරන්න. 



දැන් එන HTML box එකෙ ඇතුලේ තැනක ක්ලික් කරලා CTRL එක්ක F ඔබන්න එතකොට එන Search box එකේ </head> කියලා ගහලා enter ඔබන්න. 



දැන් පල්ලෙහා තියන code කොටස මේ </head> කියන එකට උඩින් Paste කරන්න.


<script type='text/javascript'>//<![CDATA[ (function(a){a.fn.lazyload=function(b){var c={threshold:0,failurelimit:0,event:"scroll",effect:"show",container:window};if(b){a.extend(c,b)}var d=this;if("scroll"==c.event){a(c.container).bind("scroll",function(b){var e=0;d.each(function(){if(a.abovethetop(this,c)||a.leftofbegin(this,c)){}else if(!a.belowthefold(this,c)&&!a.rightoffold(this,c)){a(this).trigger("appear")}else{if(e++>c.failurelimit){return false}}});var f=a.grep(d,function(a){return!a.loaded});d=a(f)})}this.each(function(){var b=this;if(undefined==a(b).attr("original")){a(b).attr("original",a(b).attr("src"))} if("scroll"!=c.event||undefined==a(b).attr("src")||c.placeholder==a(b).attr("src")|| a.abovethetop(b,c)||a.leftofbegin(b,c)||a.belowthefold(b,c)||a.rightoffold(b,c)){if(c.placeholder){a(b).attr("src",c.placeholder)}else{a(b).removeAttr("src")}b.loaded=false}else{b.loaded=true}a(b).one("appear",function(){if(!this.loaded){a("<img />").bind("load",function(){a(b).hide().attr("src",a(b).attr("original"))[c.effect](c.effectspeed);b.loaded=true}).attr("src",a(b).attr("original"))}});if("scroll"!=c.event){a(b).bind(c.event,function(c){if(!b.loaded){a(b).trigger("appear")}})}});a(c.container).trigger(c.event);return this};a.belowthefold=function(b,c){if(c.container===undefined||c.container===window){var d=a(window).height()+a(window).scrollTop()}else{var d=a(c.container).offset().top+a(c.container).height()}return d<=a(b).offset().top-c.threshold};a.rightoffold=function(b,c){if(c.container===undefined||c.container===window){var d=a(window).width()+a(window).scrollLeft()}else{var d=a(c.container).offset().left+a(c.container).width()}return d<=a(b).offset().left-c.threshold};a.abovethetop=function(b,c){if(c.container===undefined||c.container===window){var d=a(window).scrollTop()}else{var d=a(c.container).offset().top}return d>=a(b).offset().top+c.threshold+a(b).height()};a.leftofbegin=function(b,c){if(c.container===undefined||c.container===window){var d=a(window).scrollLeft()}else{var d=a(c.container).offset().left}return d>=a(b).offset().left+c.threshold+a(b).width()};a.extend(a.expr[":"],{"below-the-fold":"$.belowthefold(a, {threshold : 0, container: window})","above-the-fold":"!$.belowthefold(a, {threshold : 0, container: window})","right-of-fold":"$.rightoffold(a, {threshold : 0, container: window})","left-of-fold":"!$.rightoffold(a, {threshold : 0, container: window})"})})(jQuery);$(function(){$("img").lazyload({placeholder:"http://i22.servimg.com/u/f22/15/42/72/40/grey10.gif",effect:"fadeIn",threshold:"-50"})})//]]></script>
දැන් Save Template ක්ලික් කරලා Template එක Save කරන්න. දැන් ඔයාලගේ බ්ලොග් එකට ගිහින් බලන්න බ්ලොග් එක ස්පීඩ් වෙලා තියෙයි.

ඔන්න ඔහොමයි ඒ වැඩේ කරන්නේ. එහෙනම් අදට පාඩම ඉවරයි. මම දැන් ගිහින් එන්නම්කෝ. ඔයාලට ඇතිවෙන ප්‍රශ්න ගැන මගෙන් Comment එකක් දාලා අහගන්නකෝ. වැඩේ කොහොමද කියලත් මට කියන්න.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP