Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, December 14, 2013

Hot News instantly to your Phone. Get our Android App Now!

By DJ Niraj  |  6:26 AM No comments

ඔන්න යාලුවනේ මම අදත් අලුත්ම දෙයක් අරගෙන ඔයාලව බලන්න ආවා. දැන් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ගැන නොදන්න කෙනෙක් නැනේ. ලෝකේ තියන ජනප්‍රියම මොබයිල් OS එක තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. ඒ වගේම ලංකාවෙත් වැඩි දෙනෙක් පාවිච්චි කරන මොබයිල් මෙහෙයුම් පද්දතිය ඇන්ඩ්‍රොයිඩ්... ඉතින් මම මත හිතුවා අපේ බ්ලොග් එකේ ලියන අලුතින් කියලා දෙන දේවල් ඔයාලටත් ඉක්මනටම දැනගන්න විදියක් විදියට ඇන්ඩ්‍රොයිඩ් App එකක් හදන්න. ඉතින් මම ඔන්න එකකුත් හැදුවා.
තව Browser Addon එකකුත් හැදුවා, මේ ඔක්කොම දේවල් හැමදේම ඔයාලට ඉක්මනටම දෙන්න ඕනි හින්දයි. Browser Addon එකනම් අපේ බ්ලොග් එකට ආවාම වෙබ් බ්‍රව්සරයේ ඉහලින් පෙන්නන්න තැනින් දාගන්න පුළුවන්. එක දැම්මම මෙන්න මෙහෙමයි.


අනිත් එක තමයි අපේ ඇන්ඩ්‍රොයිඩ් App එක. මම මේක Google Play එකට දාන්න තමයි හැදුවේ. එත් ඉතින් උන් Developer ගෙනුත් ගසාකනවනේ, ඉතින් මම වෙනම Package එක දෙන්න හිතුවා. ඒ හින්දා ඔයාලට App එක වෙනම Download කරගන්න වෙනවා.

මේ ඇප් එක හරහා ඔයාලට අපේ අඩවියේ සහ අපේ English අඩවියේ පලවන අලුත්ම පොස්ටු ගැන ඒ සැනින්ම දැනගන්න පුළුවන්. ඒ වගේම කෙලින්ම ඒවාට අදහස් පලකරන්නත්, Facebook ඇතුළු සමාජ අඩවි වලට හුවමාරු කරන්නත් පුළුවන්. ඒ වගේම Google සමාගමේ අලුත්ම තොරතුරුත් මේ හරහා ලබාගන්නත් පුළුවන්. තව ගොඩාක් දේවල් තියනවා මම ඒවා කියනවට වඩා ඔයාලම බලලා තීරණය කරගන්නකො. මම ඉක්මනටම මේකත් Google Play එකට එකතු කරන්න බලන්නම්කෝ. එතකොට ඔයාලටත් ලෙසිනේ.

එහෙනම් මේ පල්ලෙහා තියන ලින්කුවෙන් ගිහින් ඒ ඇන්ඩ්‍රොයිඩ් App එක අරගන්නකෝ. බය වෙන්න දෙයක් නැ. මේක Test කරපු එකක්. මේක Download කරගන්න පල්ලෙහා තියන QR Code එක ඔයාලගේ Android Phone එකෙන් Scan කරන්න.
එහෙනම් ඒ වැඩේ ඉවරයි. මම දැන් ගිහින් එන්නම්. ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් මගෙන් අහන්න.




Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP