Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Monday, November 18, 2013

Music Editor Free 12 with MP3 Activation

By DJ Niraj  |  9:11 AM 2 comments


ඔන්න එහෙනම් යාලුවනේ මම අදත් අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් එහෙම අරගෙන ඔයාලා බලන්න උදෙන්ම ආවා. මම අද උදෙන්ම ආවේ ටිකක් වෙනස් සොෆ්ට්වෙයාර් එකක්. සංගීත සංස්කරණ කටයුතු කරන්න ගොඩක් අය ආසයි. විශේෂයෙන්ම DJ කරන්න එහෙම ගොඩක් අය ආසයිනේ ඉතින්. DJ කරන්න මම ඔයාලට Virtual DJ 7 Pro අරගෙන ආවා මතක ඇතිනේ. තවම අරගෙන නැත්නම් මෙතනින් ගිහින් අරගන්නකෝ. 



හරි දැන් මම අද අරගෙන ආවෙත් ඒ වගේමAudio Editing සදහා යොදාගන්න පුළුවන් නියම සොෆ්ට්වෙයාර් එකක්. මේකට කියන්නේ  Music Editor FREE කියලා Free කිව්වට මේක ඔය සමහර Free දෙන සොෆ්ට්වෙයාර් එකක් වගේ කිසිම වැඩකට නැති එකක් නෙමෙයි.
මේකේ MP3 Format එකට Save කරන්න දෙන්නේ නැති එක ඇර අනිත් හැමදෙයක්ම මේකේ තියනවා. MP3 Save කරන්නේ නැති එකටත් මගේ ගාව විසදුමක් තියනවා. එක මම අන්තිමට කියන්නම්කො. 

දැන් මම මෙහි අන්තර්ගත විශේෂාංග කිහිපයක් ගැන කියලා ඉන්නම්. මේකේ සංගීත සංස්කරණ කටයුතු වලට අත්‍යාවශ්‍ය වන සියලුම Tools අඩුවක් නැතුවම අඩංගු වෙනවා. ඒ අතරකිහිපයක් මම කියන්නම්.

  • Inbuilt CD/DVD Ripper
  • Inbuilt Disk Burner
  • Text to Speech Converter
  • Audio Recorder
  • Audio effects include, amplify, normalize, equalizer, envelope, reverb, echo, reverse, sample rate conversion and much more.
  • Sound editing functions include cut, copy, paste, delete, insert, silence, trim and more.
ඔයවගේ ගොඩක් අලුත් වගේම සුපුරුදු විශේෂාංග ගොඩක් මෙහි අඩංගු වෙනවා. එහෙනම් තව කතා ඕනි නැනේ. Download කරලාම බලන්නකෝ. 


https://docs.google.com/uc?export=download&id=0B-DCbrlNab-VbFdadW9NVkhSUTA
22MB - Google Drive / ZIP File

මේක Download කරගෙන Install කරගෙන මේ පල්ලෙහා තියන Serial Key එක යෙදීම මගින් එහි MP3 Saveසක්‍රීය කරගත හැක.  


Name: tstar21
Serial : uihqwer-89234

එහෙනම් මම දැන් යන්න කියලයි හදන්නේ. මොකක් හරි මේ පිලිබදව ප්‍රශ්නයක් එහෙම තියනවා නම් Comment එකක් දාන්න.  

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. Replies
    1. අදහසට ගොඩාක් ස්තුතියි... දිගටම අපිත් එක්කම් ඉන්න..

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP