Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, November 9, 2013

Elementary TV Series to your home..

By DJ Niraj  |  5:45 AM 2 comments

මම අද උදෙන්ම ඔයාලට කියන්න යන්නෙ අලුත්ම දෙයක් ගැන. අපි කවුරුත් දන්නවා ෂර්ලොක් හෝම්ස් ගැන, ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරීක්ශක කතා කියවලා නැති කෙනෙක් නැතුව ඇති. ඒ තරමටම ඒක ජනප්‍රිය වුනා. නමුත් මම මේ කතාකරන්න හදන්නේ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් පණ දීපු ෂර්ලොක් හෝම්ස් ගැන නෙමෙයි. නූතනයේ ජීවත් වෙන ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ගැන. මම මෙහෙම කියනකොට නම් සමහර අය දන්නවත් මම මේ කවුරු ගැනද කතාකරන්නේ කියලා.

මෙය ටෙලි නාට්‍ය කතා මාලාවක්. මෙහි නම Elementary. මෙහි කතාවට අනුව මෙහිද ෂර්ල්කොක් හෝම්ස් කෙනෙක් ඉන්නවා. නමුත් ඔහු ජීවත් වෙන්නෙ නිව්යොර්ක් නගරයේ. ඔහු අපරාධ පරීක්ශණ සදහා පොලීසියට සහය ලබාදෙන උපදේශක රහස් පරීක්ශක වරයෙක්. එසේම ජෝන් වොට්සන් නම් තම සහයකයා කාන්තාවක්. 

2012 වසරේ සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ CBS රූපවාහිනී නාළිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කල මෙහි අධ්‍යක්ෂණය Robert Doherty විසින් සිදුකර තිබෙනවා. මෙහි Jonny Lee Miller ෂර්ලොක් හෝම්ස් ලෙසත් Lucy Liu වොට්සන් ලෙසත් චරිත වලට පන දෙනවා. මෙයට IMDb Ratings වල 7.7/10 ක අගයක් ලැබී තිබෙන්නේ මෙහි ජනප්‍රිය බව නිසාමයි. මම මේ අද අරගෙන ආවේ මෙහි Season 1 හි පළමු කොටස් 19. 


මේ Elementary කතාමාලාව Torrent හරහා Download කරගන්න පුලුවන්. නමුත් එයට ඉතා විශාල කාලයක් ගතවෙනවා. දන්නවානේ ඉතින් ලන්කාවේ Torrent Speed එක. ඉතින් මම හිතුවා මේ කොටස් 19ම ඔයාලට ගෙදරටම එවන්න. වැඩි ගානකට නෙමෙයි රු. 500කට. මෙහි ඇතුලත් කොටස් 16කටම සින්හල උපසිරැසි ඇතුලත් වෙනවා. ඒවා සදහා දායකත්වය ලබාගත්තේ baiscopelk.com නම් උපසිරැසි වෙබ් අඩවිය මගිනුයි. එසේම මෙම සියලුම කොටස් HD තත්වයේ පවතිනවා. එසේම File Format එක MP4 හා ඉතා ඉහල තත්වයක් සහිත Audio ද මෙයට ඇතුලත් වෙනවා. උපසිරැසි SRT හා SSA යන Format වලින් පවතිනවා. 

මේ පල්ලෙහා තියෙන්නේ ඒ Elementary වල රූපරාමු කිහිපයක්. බලලම හිතාගන්නකෝ HD තත්වය කොහොමද කියලා. 






හරි ඔයාලට මේ Elementary Series එක ඔයාලගේ ගෙදරටම ගෙන්නගන්න ඕනිනම් දැන්ම මේ පල්ලෙහා තියන අන්කයට ඇමතුමක් දෙන්න. ඔබ ඇණවුම ලබාදී මුදල් ගෙවූ පසු සතියක් ඇතුලත DVD Pack එක ඔබගේ නිවසටම ලබාදෙන්න අපි කටයුතු කරනවා. 

දැන්ම අමතන්න. 


0758803802
එහෙනම් ඒ වැඩෙත් ඉවරයි මම දැන් ගිහින් එන්නම්.. මොනවා හරි දැනගන්න ඕනිනම් Comment එකක් දාන්න. නැත්නම් ඇඩ්මින්ට කියන්න හරහා මට Email එකක් දාන්න.  

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. Replies
    1. වෙන නම් නැ.. මම ඉක්මන්ටම අරගෙන එන්නම්..

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP