Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, November 13, 2013

Save your Drivers.. - Driver Magician with Full Activation

By DJ Niraj  |  4:24 PM No comments

දවස් දෙක තුනක නිවාඩුවකින් පස්සේ ඔන්න මම අදත් අළුත්ම  සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා ඔයාලටම. ඩ්‍රයිවර්ස් යාවත්කාලීන කරන සොෆ්ට්වෙයාර් එකක් ගැන මම කලිනුත් ඔයාලට කිව්වා. ඒත් සමහර ඩ්‍රයිවර්ස් තියනවා එහෙම Update Software වලිනුත් හොයාගන්න බැරි. ඒත් ඒ ඩ්‍රයිවර් එක අපේ පරිගණකය තුල දැනටමත් තියනවා නම් අපිට පුලුවන් ඒක පරිස්සම් කරලා තියාගෙන ආයිත් ඕනි වෙන වෙලාවක පාවිච්චි කරන්න.
ඒකට කියන්නේ Drivers Backup කරනවා කියලා. මම අද අරගෙන ආවේ ඒ විදියට ඩ්‍රයිවර්ස් බැකප් කරන්න වගේම නැවතත් බැකප් කරපු ඩ්‍රයිවර්ස් රීස්ටෝර් කරන්න යොදාගන්න පුලුවන් සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්. 

මේකට කියන්නෙ Driver Magician කියලා. මේක මම හදපු නමක් නෙමෙයි මේක තමයි එකේ නම. ඉතින් මම දෙන ZIP File එක Download කරගෙන ඒක Unzip කරගත්තාම සොෆ්ට්වෙයාර් එක පහසුවෙන් Install කරන්න පුලුවන්. ඒවගේම ඒකේ තියන Text file එකේ තියන Serial Key එක පාවිච්චි කරලා මේක Active කරගන්නත් පහසුවෙන්ම පුලුවන්. 

එහෙනම් වැඩි කතා මොකටද Download කරලාම බලන්නකෝ. 


https://docs.google.com/uc?export=download&id=0B-DCbrlNab-VWkRNem5YZDVyWlk
4.2MB - Google Drive / ZIP File
එහෙනම් දැන් මම යන්නයි හදන්නේ. මොකක් හරි ප්‍රශ්ණයක් එහෙම තියනවානම් අනිවා අහන්න.  .

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP