Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Friday, October 25, 2013

Tune UP your PC 2 - TuneUp Utilities 2014 with Full Activation

By DJ Niraj  |  7:04 PM No comments

ඔන්න එහෙනම් මම අදත් ඊයේ පොරොන්දු වෙච්ච විදියටම අළුත්ම සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ආවා. අලුත් කියන්නෙ මේක ඊලග අවුරුද්දට නිකුත් කරපු එකක්. 

අපේ පරිගණකය ටිකක් කල් එක දිගටම පාවිච්චි කරනකොට දන්නෙම නැතුව මන්දගාමී වෙනවා. ඒ කියන්නෙ slow වෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට කොමාව මරාගෙන කන්න හිතෙනවානේ. දැන් ඉතින් එහෙම ඇගේ ලේ පුච්චගන්න දෙයක් නැ. මෙන්න නියම Gadget එක. අමුතුවන් කියන්න දෙයක් නැ. TuneUp Utilities කිව්වාම පොඩි බබෙක් වුනත් දන්නවා. ඔන්න ඒකේ 2014 Version එක නිකුත් වෙලා. හම්බවෙච්ච ගමන්ම මම ඔන්න අරගෙන ආවා.


හැබැයි මේ පාර විශේෂයක් තියනවා. ආරම්භයේ ඉදලාම මේ සොෆ්ට්වෙයාර් එක නිකුත් කෙරුවෙ Tune Up Softwares Inc. ආයතනය විසින්. ඒත් මේ අවුරුද්දේ එය AVG Antivirus Labs විසින් මිලදීගෙන තියනවා. ඒ කියන්නෙ දැන් මේ සොෆ්ට්වෙයාර් එක නිකුත් කරන්නේ AVG Antivirus එක ලබාදෙන AVG Labs විසින්. ඉතින් දැන් ඒක ගැන තබාගන්න පුලුවන් විශ්වාසයත් වැඩි. 

මේ අලුත්ම Version එකෙහි අලුත් Interface එකක් වගේම අලුත්ම වැඩ ගොඩකුත් සමගම කලින් තිබුන ගතිගුණ තවත් ඉහල දමලා තියනවා. 

තව අමුතුවෙන් කතා ඕනි නැනේ, එහෙනම් අරගෙනම බලන්නකො. Download කරගන්න Zip File එක Unzip කෙරුවාම Readme File එක තුල තියන Serial Key එක සක්‍රීය කිරීමට යොදාගන්න පුලුවන්. 


29MB - Google Drive/ ZIP File

Download කරද්දි Ad එකක් ආවොත් ඒ Page එකේ තත්පර 5ක් විතර ඉදලා දකුණු පත්තෙ උඩ තියන Skip Ad කියන button එක Click කරන්න



Testing Profile: 

Windows 8 Pro
Pentium 4 3.0Ghz 
128MB VGA
AVG Internet Security

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP