Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, October 12, 2013

Windows 7 Start Menu For Windows 8, 8.1

By DJ Niraj  |  7:53 PM No comments

ඔන්න යාලුවනේ මම අදත් ආවා අලුත්ම සොෆ්ට්වරෙ කෑල්ලක් අරගෙන. ඉතින් මේ දවස් වල එක එක Telecommunication Company වලට කඩේ ගියානේ. බලපු නැති අය මෙතනින් ගිහින් ඒවත් බලන්නකෝ. 



ඒවත් බැලුවනම් අද අරගෙන ආපු එක බලන්නකෝ කොහොමද කියලා. Windows 8  ගැන හැමෝම දන්නවා. Windows 8 වල තියන Metro Interface එක නිසා Start Menu එක වෙනුවට Windows 8  වල තියෙන්නෙ Start Screen කියන විශේෂාන්ගය. ඒකෙදි Start menu එකේ ඇති දේවල් Tiles විදියට පෙන්නනවා.. මේ මගෙත් තියෙන එක වගේ...

මට දිරවන්නෙම නැති මගේ Start Screen එක..
හයියෝ.. මේක තරම් මල කරදරයක්.. Windows 8 පාවිච්චි කරන ගොඩක් අයට එහෙමයි කියලා මම දන්නවා. ඉතින් මම අද අරගෙන ආපු සොෆ්ට්වෙයාර් කෑල්ල මේකට නියම විසදුම. මේකෙන් ඔයාලට Windows 7 වල තියන සුපුරුදු Start Menu එක කිසිම කරදරයක් නැතුව දාගන්න පුලුවන්. 

හරියට මේ වගේ
දැන් ඉතින් කිසිම කරදරයක් නැ. ඉතින් මම හිතුවා මට මේ හම්බවෙච්ච වටිනා සොෆ්ට්වෙයාර් කෑල්ල ඔයාලත් එක්කත් බෙදාගන්න. ඉති ඒක හින්දාම මම මේ පෝස්ටුව දාන්න හිතුවේ. මෙ start menu එක නිසා ඔයාලගෙ Start Screen  එකට කිසිම බාධාවක් නැ. ඕනි වෙලාවක Windows Key එක ඔබලා Start Screen එකට යන්න පුලුවන්. ඒක හින්දා Metro Apps වලින් ඕනිම වැඩක් කරගන්නත් පුලුවන්. 

අලුත්ම ආරන්චි වලින් කියන විදියටනම් Windows 8 අලුත් Updates වලටත් මේ Start Menu  එක වෙනම් එකතු කරන්න හදනවාලු. ඒක ඒ තරමට පාවිච්චි කරන අයට අපහසුවක් වෙලාලු. 

එතකන් ඉතින් ඔයාලට මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා Start Menu එක එකතු කරගන්න පුලුවන්. 


ඉතින් තවත් කතා ඕනි නැ. Download කරලාම බලන්නකෝ. 


එහෙනම් Download කරලා බලලා හොදනම් මට Comment එකක් දාලා කියන්නකෝ. මම එහෙනම් යන්නම්..

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP