Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, October 30, 2013

Iobit Malware Fighter Pro Full + Serial

By DJ Niraj  |  6:25 AM 2 comments

දවස් දෙකකට පස්සෙ මම අදත් අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ආවා ඔයාලා බලන්න.  මම අද අරගෙන එන්න හිතුවෙ Virus Guard එකක්. මේක සියලුම Malwares වලට ප්‍රතිරෝධීව ක්‍රියාකරන පූර්ණ ක්‍රියාකාරී වයිරස් ආරක්ෂණ පද්ධතියක් කිව්වොත් නිවැරදියි.   

ඒවගේම මෙහි Virus Database එකත් ඉතා ඉහල මට්ටමක පවතිනවා. මෙය තවත් ඕනිම Virus Guard එකක් සමග පාවිච්චි කරන්න පුලුවන්. එමගින් පරිගණකයේ වේගය කෙරෙහි කිසිදු බාධාවක් ඇති නොකිරීම විශේෂ ලක්ෂණයක් ලෙස සලකන්න පුලුවන්. භාවිතයට පහසු අතුරුමුහුණතකින්ද මෙය සමන්විත වෙනවා.


ඒවගේම මේ මෘදුකාන්ගයම තමයි Advanced System Care Ultimate සමග ලබාදෙන්නෙත්. එසේම මෙය ලබාගන්නා අයට නොමිලේම Smart Defrag 2 යන Utility මෘදුකාන්ගයත් ලබාගන්න පුලුවන් විදියට කටයුතු සකස් කරලා තියනවා.
එහෙනම් ඉතින් තව කතා ඕනි නැනෙ. අරගෙනම බලන්නකෝ. Download කෙරුවාම තියන Zip File එක Unzip කෙරුවාම ඒකෙ තියන Read Me file එකේ තියන Serial Key එක මගින් මේක සදාකාලයටම ඇක්ටිව් කරගන්න පුලුවන්. Update මගින් කිසිම හානියක් වෙන්නෙ නැ. එහෙනම් Download කරගන්නකෝ. 


https://docs.google.com/uc?export=download&id=0B-DCbrlNab-VR3E3MzNZUWxBeUU
20.7MB - Google Drive/ZIP File

ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්ණයක් තියනවානම් Comment එකක් දාලා කියන්නකො.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි..

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP