Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Monday, October 14, 2013

FreewareHut Forum

By DJ Niraj  |  11:25 AM No comments

ඔන්න ඉතින් යාලුවනේ මම අදත් ආවා අලුත්ම වැඩක් අරගෙන.. 

අපි ඉතින් Computer එක ගැන අපි නොදන්න දෙයක් දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැනගන්නවනේ. ගොඩක් වෙලාවට ඒක Facebook එකේ Tech Groups තියනවා. ඉතින් ඒ Group එකක අපේ ප්‍රශ්ණෙ Post කෙරුවාම ඒක ගැන දන්න කියන කෙනෙක් ඒකට උත්තර කියලා දෙනවා. 

ඉතින් මමත් හිතුවා තාක්ශණය ගැන අලුත් දේවල් කියලා දෙන අපේ බ්ලොග් එකෙනුත් ඒ වගේ Group එකක් පටන්ගන්න. ඒත් Facebook එකේ නෙමෙයි, අපේ බ්ලොග් එක ඇතුලෙමයි. ඇත්තටම මේකට Group එකක් නෙමෙයි Forum එකක් කියලා තමයි කියන්නෙ. තවම මේ බ්ලොග් එකේ Forum එකනම් පරීක්ශණ අවස්ථාවේ තියෙන්නෙ. ඒත් ඔයාලට ඕනිම කරන පරිගණක තාක්ශණය ආශ්‍රිත ප්‍රශ්ණයක් මේ Forum එකට යොමු කරන්න පුලුවන්. නැත්නම් පෞද්ගලිකව මගෙන් අහන්නත් පුලුවන්. මුල් කාලෙනම් වැඩිය අය Forum එකේ නැති නිසා ඔයාලගේ ප්‍රශ්ණ වලට මමම උත්තර දෙන්න උත්සහා කරන්නම් ඒත් පස්සෙ කට්ටිය එකතු වෙන කොට ඔයාලට තවත් යාලුවෝ උදවු කරාවි.


ඇත්තටම මේ වගේ Tech Forum ඉන්ගිරීසි භාශාවෙන් නම් ඕනි තරම් තියනවා Techcrunch වගේ වෙබ් අඩවි ඒවාට හොද උදාහරණ. ඒත් සින්හලෙන් මේ වගේ Tech Forums අඩු නිසයි මමත් මේක ගැන හිතලා බැලුවෙ. කොහොම උනත් ඔයාලට Register වෙලා වගේම Annonymous විදියටත් මේ Forum එකේ ප්‍රශ්ණ යොමු කරන්න වගේම ප්‍රශ්ණ වලට උත්තර දෙන්නත් පුලුවන්. ඉතින් ඔයාලට Register වෙනවානම් ඔයාලගේ Account name එකෙන්ම ප්‍රශ්ණ යොමු කරන්න පුලුවන්. එතකොට ඒ ප්‍රශ්ණ වලට ලැබෙන පිලිතුරු ගැන email මාර්ගයෙන්ම ඔයාට දැනුම් දෙනවා. එතකොට ඔයාටත් ඒක පහසුවක්..

ඉතින් තවත් තොරතුරු කියනවාට වඩා ඔයාලත් ගිහින්ම බැලුවනම් හොදයි කියලයි මමනම් හිතන්නෙ. ඔයාලට ඕනි වෙලාවක අපේ බ්ලොග් එකට ආවොත් උඩ තියන Menu Bar එකේ Forum කියන කොටස Click කිරීමෙන් Forum එකට ඇතුල් වෙන්න පුලුවන්. පෞද්ගලිකව මගෙන් dheyak අහන්න, නැත්නම් උදව්වක් එහෙම ඕනි නම් Menu Bar එකේම තියන ඇඩ්මින්ට කියන්න කියන කොටස Click කරලා තියන Contact Form  එකේ කොටලා එවන්න. හොද, නරක, ගල්මුල් ඕනි එකක් කියන්න.

එහෙනම් මෙතනින් Forum එකට යන්නකෝ..

FreewareHut Forum එකට යන්න..
එහෙනම් මම ගිහිල්ලා එන්නම් Forum එක කොහොමද කියලා මට Comment එකක් දාලා කියන්නකෝ..

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP