Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, October 10, 2013

Update Your Drivers Instantly - Uniblue Driver Scanner

By DJ Niraj  |  5:47 AM No comments

ඔන්න යාලුවනෙ අදත් මම අලුත්ම දෙයක් ඔයාලට අරගෙන ආවා.  බ්ලොග් ලියන අය තවම ඔයාලගෙ බ්ලොහ් එක බ්ලොග් සිතියමට දැම්මෙ නැත්නම් මෙතනින් ගිහින් දාන්නකෝ. 



හරි එහෙනම් අපි අද ආපු වැඩේට බහිමුකෝ. ඔන්න ඉතින් කොම්පීතරෙ ඔය තියන VGA Card, Sound Card, Network Card වගේ Devices වල ක්‍රියාකාරීත්වයට උදවු කරන මෘදුකාන්ග වගයක් තියනවා. අපි ඒවට කියන්නෙ Drivers කියලා. ඒ drivers වල ක්‍රියාකාරීත්වය නිසි ආකාරයට සිද්ද නොවෙනකොට ඒ Devices වලින් නියම වැඩ ගන්න බැරි වෙනවා. ඉතින් අපි Computer එකක් Format කරලා අලුතින් OS එකක් install කරාට පස්සෙ අපිට අලුතින් එ OS එකට ගැලපෙන Drivers හොයාගන්න වෙනවා.
Computer එක ගන්නකොට Drivers CD එකකුත් දුන්නා නම් ඒ තරම් අවුලක් නැ. ඒත් එහෙම උනත් ඔය පරණ Drivers Windows 8 වලට එහෙම හරියන්නෙත් නැ. ඉතින් ඒකට හොදම විසදුම තමයි, Drivers Scaner එකක් පාවිච්චි කරන එක. සාමාන්‍යයෙන් Driver Scaners සල්ලි දීලා ගන්න ඕනි. එත් මම අද මේ අරගෙන ආව Uniblue Driver Scaner එක ඔයාලට පහසුවෙන් install කරලා Activate කරගන්නත් පුලුවන්. 

මේ මගින් පරණ Drivers තියනවද කියලා බලලා, අලුත් Drivers Install කරගන්නත් පුලුවන්. හැබැයි ඒකට Internet Connection එකක් තිබීම අනිවාර්යයි. එතකොට එම සොෆ්ට්වෙයාර් එක මගින් එයාලගෙ Database එකෙන් ඒ Driver එක Install කරලා දෙනවා. හරිම simple plan එකක්. 

හරි තව කතා ඕනි නැ Download කරලම බලන්නකෝ. 


කලින් තිබුන Serial key එක expire වෙලා නිසා මෙන්න මේ key එක පාවිච්චි කරන්න.
DS-EVVHX-9YJS5-A4Q43-4Z9J2-6WZ8L-9V6SZ

එහෙනම් වැඩේ කොහොමද කියලා Comment එකක් දාන්නකෝ. ඔයාලගේ Comments මට ගොඩක් වටිනවා.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP