Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, October 24, 2013

Bad Pigs Bsc(Engineering) - Bad Piggies 1.3.0 Full

By DJ Niraj  |  7:31 PM No comments

ඔන්න ඉතින් මම අදත් අලුත්ම දෙයක් අරගෙන ආවා. මම මීට කලිනුත් Rovio Entertainment සමාගමේ අමුතුම Games කිහිපයක් අරගෙන ආවා ඔයාලට මතක ඇති කියලා හිතනවා. Rovio කියන්නේ Angry Birds යන භෞතික විද්‍යාව පාදක කරගත් අමුතුම Games පෙළ ඉදිරිපත් කරපු සමාගම. ඒකෙ අන්තිමටම ආපු Game එක Angry Birds Go කියන්නෙ. මේක තවම වෙළදපොලට නිකුත් කරලා නැ.
ඒකත් PC Version එකක් ආපු ගමන් ඔයාලට අරගෙන එන්න මම පොරොන්දු වෙනවා. 
ඒත් මම අද අරගෙන ආවේ Rovio ආයතනයේ නිකුත් කරපු Bad Piggies කියන Game එක නොමිලේම ඔයාලට දෙන්නයි. මේකේ අලුත්ම Update එක තමයි මම අරගෙන ආවේ. මෙහි අලුත්ම Game Levels 35කට අධික ප්‍රමාණයක් අළුතින් එකතු කරලා තියනවා. ඒවගේම Sandbox Levels ගණනත් වැඩිකර තිබෙනවා. මෙය සුපුරුදු පරිදි යාන්ත්‍රික ඉන්ජිනේරු ශිල්පය ගැන Game එක Play කරන කෙනාගේ දැනුම පරීක්ශා කරනවා. මමනම් කියන්නේ මේක මම ගහපු සුපිරිම Game එකක්. Angry Birds වගේ Open GL ප්‍රශ්ණ එන්නෙත් නැ. Windows 8 වලත් කිසිම ප්‍රශ්ණයක් නැතුව වැඩ කරනවා. 

දැන් ඔයාලට කරන්න තියෙන්නෙ Downoad කරලා Install කරගෙන Assembly-CSharp.dll කියන File එක Bad Piggies Install කරපු තැනට Copy කරලා Paste කරන්න විතරයි. 

හරි දැන් පල්ලෙහා තියන තැනින් Click කරලා Download කරගන්නකෝ. Patch එකත් මේක ඇතුලෙම තියනවා. 



ඔයා බ්ලොග් කියවන කෙනෙක් නම් බ්ලොග් සිතියමට තවම ඔයාගේ බ්ලොග් එක දැම්මෙ නැත්නම් මෙතනින් ගිහින් ඒ වැඩෙත් කරගන්න. 



මම එහෙනම් යන්නයි හදන්නෙ. මම අලුත් වැඩ කෑල්ලක් අරගෙන ඉක්මනට එන්නම්කෝ.  

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP