Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Top News!
Topics :

Sunday, October 20, 2013

Access Internet as a Ghost - Platinum Hide IP for Free!

By DJ Niraj  |  6:51 AM 4 comments

ඔන්න ඉතින් මම අදත් ආවා. අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන. මේ දවස් වලින් දිගින් දිගටම අරගෙන ආවේ බ්ලොගර් පාඩම්මනේ. 

හරි අද අපි වැඩි කතා නැතුව අද ආපු වැඩේට බහිමුකෝ. ඉතින් අපි දැන් අන්තර්ජාලයේ සැරිසරන කොට අපේ computer එකට අනන්‍ය ලිපිනයක් ලැබෙනවා. ඒකට කියන්නෙ IP Address එක කියලා. ඉතින් අපි කොහේ ගියත් ඒ IP Address එකත් අරගෙන තමයි යන්නෙ. ඉතින් මේ IP Address එක ලබාදෙන්නෙ ඒ අන්තර්ජාලයට ඇතුලු වෙන කෙනාගේ රටට අනුව. ඉතින් සමහර වෙබ් අඩවි වල අපේ රටේ අයට ඇතුලුවෙන්න ලියාපදින්චි වෙන්න එහෙම බැරිවෙන විදියට block කරනවා. ලන්කාවේ ඉතින් මහින්ද චින්තනයට අනුව වැල් එහෙම තියන ගොඩාක් වෙබ් අඩවි block කරලා තියනවා. ඉතින් තරුණ අසහනය නිසා ඒවා නැතුවත් බැනෙ.

ඒත් ඉතින් මේ රටේ පාලකයෝ හිතාගෙන ඉන්නෙ ලන්කාවේ කෙල්ලො කොල්ලෝ ඔටුවො කියලනෙ. යන්න ඕනි එකා කොහොමත් යනවා. ආකල්පමය වෙනසක් කරන්නෙ නැතුව block කෙරුවයි කියලා කිසිම වැඩක්  නැ. ඒවා ඉතින් වැඩක් නැ අපි අපේ වැඩෙට බහිමුකෝ.

ඔන්න එහෙනම් මම අද ආව සොෆ්ට්වෙයාර් කෑල්ලෙන් ඔය කියන IP එක වෙනස් කරගෙන ලන්කාවෙ වුනත් ලන්කාවෙ නෙමෙයි වගේ ඉන්ටර්නෙට් එකේ ඕනිම අහු මුල්ලක ඇවිදින්න පුලුවන්. ඉතින් එතකොට අනිත් ඒවා ගැනත් කියලා වැඩක් නැනේ. 


හරි දැන් මේ Software එක Download කරගෙන Patch එක එහෙම දාගෙන ඇති වෙනකන් හොරෙන් ඉන්ටර්නෙට් යන්නකෝ. Data Package එකෙන් ඇර අනිත් කිසිම කෙනෙක්ගේ බාධාවක් නැ. මෙතනින් එහෙනම් Download කරගන්නකෝ. 



එහෙනම් මම දැන් ගිහින් ආයිත් අලුත්ම දෙයක් අරගෙන එන්නම්කෝ. වැඩේ කොහොමද කියලා Comment එකකුත් දාන්නකෝ. 

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP