Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, October 3, 2013

Our New Blog Syndicator

By DJ Niraj  |  10:29 AM 2 comments

ඔන්න මම අදත් ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා.. ඔක්කොටම සුබ උදෑසනක් කියල එහෙනම් වැඩ පටන් ගමු.

මම එදා ඔයාලට සින්ඩිකේටර ගැන කියලා දුන්නනෙ. ඒක කියෙව්වෙ නැත්නම් මෙර්තනින් ගිහින් කියවන්නකෝ.


Blog කලාවට නැතුවම බැරි සින්ඩිකේටරය

ඉතින් මමත් හිතුවා අලුතින්ම සින්ඩිකේටරයක් හදන්න. ඔන්න ඉතින් මමත් අලුත්ම සින්ඩිකේටරයක් හැදුවා. මේ බ්ලොග් සින්ඩිකේටරය පොස්ටු සින්ඩිකේට් කිරීම වගේම අලුතින් සින්ඩිකේටරයට එකතු කරන බ්ලොග් ගැන කිසියම් හැදින්වීමක්ද සිදුකෙරෙනවා. ඒ හරහා බ්ලොග් කියවන්නන්ට එම බ්ලොග් අඩවිය රචනා වෙන්නේ කුමන අරමුණක් සදහාද කියන දේත් පහසුවෙන්ම දැනගැනීමට හැකි වෙනවා. ඔයත් බ්ලොග් එකක හිමිකරුවෙක් නම් දැන්ම පහසුවෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ සමගම ඔයාගේ බ්ලොග් එක ගැන කෙටි හැදින්වීමක් කරන්න පුළුවන් නම් එක ලොකු උදව්වක් වෙයි. ඒ විස්තර කිරීමට ඔබගේ බ්ලොගය තුල අඩංගු කරුණු පිලිබදව හා බ්ලොගය ලිවීම මගින් අරමුණු කරන දෙය පිලිබදව හැදින්වීමක් කලයුතු වෙනවා. 


මෙතනින් ගිහින් එහෙනම් ලියාපදින්චි වෙන්නකො. 


Blog Map LK සින්ඩිකේටරය : දැන්ම ඔබගේ බ්ලොගයත් එකතු කරන්න.

එහෙනම් ඔයාලත් try කරලා බලන්නකො. වැඩේ හොදයිද කියලා Comment කරලාම කියන්න්කෝ. මම එහෙනම් ගිහින් එන්නම්. ඔයාලට සුභ දවසක්..!

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. ඈ බං මගේ බොගිය උඹ දෑ දැම්මේ!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් නිකන් තියන්නත් බැනේ.

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP