Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Tuesday, September 17, 2013

How to Improve your Blog's Traffic - Sinhala PDF

By DJ Niraj  |  5:53 AM 11 comments

ඔන්න මම අදත් ටිකක් වෙනස් මාතෘකාවක් යටතේ අලුත් දෙයක් අරගෙන ආවා. ඔයාල බලනවා ඇති නේද මම මේ උදේ පාන්දරම ඇවිත් මොනව කියවනවද කියලා.. 

වෙබ් අඩවියක් ගැන කතාකරන කොට ඒ වෙබ් අඩවියට යන එන අය ගැන කතා නොකරම බෑ. මොකද වෙබ් අඩ්වියක් හදන්නෙ කට්ටිය ගෙන්න ගන්න , නැත්නම් මිනිස්සුන්ට මොනවහරි දැනුම් දෙන්න, නැත්නම් වෙළද පරමාර්ථ සදහා නිසා වෙබ් අඩවියකට පැමිනෙන අය ගොඩාක් වැදගත්.. ඒවගේම ගොඩක් traffic තියන එහෙමත් නැත්නම් ගොඩක් අය එන යන වෙබ් අඩවියක් කියන්නෙ මුදල් උල්පතක් කිව්වොත් ඒක 100%ක්ම නිවැරදියි.   

Net Traffic වැඩි කරගන්න කරන්න පුලුවන් ගොඩක් දේවල් තියනවා. එයින් කිහිපයක් තමයි, වෙබ් අඩවිය Search Engine වලට ඇතුලත් කිරීම, ඔබගේ වෙබ් අඩවිය සමාජ ජාල හරහා ප්‍රචාරය කිරීම වගේ දේවල්. 

මම අද අරගෙන ආවෙත් ඒ වගේ Net Traffic වැඩිකරගන්න පුලුවන් හැටි ගැන කියවෙන සුපිරි E book එකක්. මේ Ebook එකේ Net Traffic වැඩි කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග 100ක් විස්තර සහිතව ඇතුලත් වෙනවා.


මේ Ebook එක ගැන කතාකරද්දි එහි කතුවරයා ගැනත් සදහනක් කලයුතුමයි, මේ Ebook එකේ කතුවරයා වන්නේ ඉන්ජිනේරු මාධව හබරකඩ මහතායි. ඔහුගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔහු පිලිබද තවත් තොරතුරු දැනගත හැකිවේවි.


මේ Ebook එක මාහට පළකිරීමට අවසර ලබාදීම පිලිබදව ඔහුට මාගේ ප්‍රණාමය පුද කරනවා.. එහෙනම් ඒ Ebook එක පල්ලෙහයින් Download කරගන්නකෝ.



සුපුරුදු පරිදි Download කරන්න යද්දි Ad එකක් එනවනම්. Download button එක click කෙරුවම එන web page එකේ තත්පර 5ක් ඉදල දකුණු පත්තෙ උඩ තියන Skip ad කියන එක click කරන්න එතකොට එන page එකෙන් download කරගන්න පුලුවන්.

Effects ටික Download කරලා Extract කරනකොට Password එකක් ඉල්ලනවනම් freewarehut කියලා දෙන්න.
Archaive Password : freewarehut

වැඩේ කොහොමද කියලා මට Comment එකක් දාලා කියන්නකෝ.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

11 comments:

  1. ඔබටත් බොහොමම ස්තුතියි මේ ලිපිය වෙනුවෙන්.
    කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!

      Delete
  2. ඇත්තටම වටිනවා.. කියවලා බලන්න ඕන ඉක්මණට.. ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීම පිලිබදව ගොඩක් ස්තූතියි නැවතත් පැමිනෙන්න..

      Delete
  3. Replies
    1. තැන්ක්ස් අයියේ

      Delete
  4. Replies
    1. මට එල කියන ගමන්ම මේ පොතේ කතුවරයටත් පොඩි ස්තුතියක් කෙරුවනම් ගොඩාක් හොදයි....

      Delete
  5. ඇඩ් ක්ලික් කරන්න කියලා හිගා කන්න යන්න එපා නම්බුකාර විදිහට ක්ලික් කරගනින් .තමන්ගේ බුද්දිය විතරයි ඔනේ .මගේ වැඩ් බලහන්කො මේ සයිට් එකට ගිහින්
    www.xxxlanka1.blogspot.com

    ReplyDelete
    Replies
    1. හා, උපදෙසට ගොඩාක් ස්තුතියි.

      Delete
  6. file ake damage akak nisa extract karaganna baha'

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP