Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, September 15, 2013

Super Virtual DJ Effects Pack for You..

By DJ Niraj  |  1:12 PM No comments

ආහ් කොහොමදකට්ටියටම.. ඔන්න මම අදත් අලුත්ම භාණ්ඩයක් අරගෙන ආවා. මම කලින් Virtual DJ 7 Pro දුන්නා මතක ඇතිනේ. ගත්තෙ නැත්නම් ඒ අය මෙතනින් ගිහින් අරගන්නකෝ..



ඒ වගෙම සුපිරිම Virtual DJ Loops 860ක්ම දුන්නත් මතක ඇතිනේ. ඒක ගත්තෙත් නැත්නම් ඒකත් ගන්නකෝ..


හරි දැන් ඒ දෙකම තියනවානේ ඒත් එක දෙයක් අඩුයි. ඒ තමයි Virtual DJ Effects. මේ Effects වර්ග 3ක් තියනවා. ඒවා තමයි ,

  1. Sound Effects
  2. Video Effects
  3. Video Transitions
මම අද අරගෙන ආවේ ඒ වගේ Effects ටිකක් තමයි.
ඔයාලට තියෙන්නෙ මේ 14MB විතර වෙන zip file එක Download කරලා ඒක Extract කරගන්න එක. ඊටපස්සෙ වෙන වෙනම ඒක අස්සෙ තියන Folders වල තියන files ඔක්කොම My Documents ---> VirtualDJ ---> Plugins පිලිවෙලට ගියාම තියන SoundEffect, VideoEffect සහ Video Transition කියන Folders වලට හරි පිලිවෙලට Copy කරන එක. ඊට පස්සෙ ඒ Folders ටික close කරලා VirtualDJ restart කරලා බලන්න. එතකොට මෙන්න මේ විදියට ඒ Effects ටික පේන්න තියේවි. 


දැන් ඉතින් ඔක්කොම හම්බ වුනානේ දැන් ඉතින් තියෙන්නෙ ඇතිවෙනකන් DJ කරන එක තමයි. එහෙනම් Effects ටික Download කරගන්නකෝ.




Effects ටික Download කරලා Extract කරනකොට Password එකක් ඉල්ලනවනම් freewarehut කියලා දෙන්න.
Archaive Password : freewarehut

වැඩේ කොහොමද කියලා මට Comment එකක් දාලා කියන්නකෝ.  


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP