Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Top News!
Topics :

Thursday, September 12, 2013

DJ Unlimited with 860 Virtual DJ Loops

By DJ Niraj  |  6:14 PM 16 comments

කොහොමද ඉතින් මගේ යාලුවනේ, ටික දවසකට පස්සේ වුනත් අදත් මම අලුත්ම දෙයක් අරගෙන ආවා. දවස් 3කින් විතර Post  එකක් දාන්නවත් වුනේ නෑනේ මම පොඩි ගමනක් ගිය නිසා. මම ඒ අතර හරි Post  එකක් දාන්න කියල හිතාගෙන ඩොංගත් අරගෙන ගියා, කොහෙද ඉතින් ගිය දිහාවට signal බින්දුවක්වත් නෑ internet එන්න. ඉතින් මම අදහස අතැරලා දැම්මා. ඔන්න අද තමයි එකටත් අවස්තාව ලැබුනේ.

හරි දැන් මම ඔයාලට රවුම් ගහල හොයාගෙන ආවෙ මොකක්ද බලමුකෝ. Dj කරන්න Virtual DJ Pro එක ඔයාලට මම කලින් දුන්නා, ගත්තේ නැති කට්ටිය මෙතනින් ගිහින් ගන්නකෝ.


Virtual  DJ Pro  7 මෙතනින් ගන්න.

අද මම අරගෙන ආවේ Virtual DJ Loops ටිකක්..
සාමාන්‍යයෙන් DJ කරනකොට පසුබිමින් අමතර Drum beets යොදන්න වෙනවා. ඉතින් එහෙම යොදන්න Drum beets හදාගන්න FL Studio වගේ Software භාවිතා කරන්න පුලුවන්, හැබැයි රජෝ ඒ වැඩේ හිතන තරම් ලේසි වැඩක්නම් නෙමෙයි. ඉතින් Virtual DJ වල Loops Compose කරන්න පහසුකම් සපයලා නැති වුනාට පිටතින් Loops ලබාගන්න සහ Record කරගන්න පහසුකම් සපයලා තියනවා.
ඔයාලට පිටතින් Loops අරගන්නවනම් Samples වලට ගිහින් පල්ලෙහා රතු පාට ඊතලයකින් පෙන්නල තියන තැන තියන button එක Click කරලා ඒ Menu එකෙන් Load Click කරලා Browse කරලා දුන්නම ඒක Virtual DJ මතට එකතු වෙනවා.


මම අද අරන් ආවෙ මොකක්ද කියලා තවම කිව්වෙ නෑනෙ, මම අරන් ආවෙත් ඒ වගේ පට්ටම Loops ටිකක් තමයි.. මෙතන Beets, Scratches, Sound Effects සහ Voice Samples ඔක්කොම එක්ක Loops 860ක් විතර තියනවා. ඉතින් ඇති තරම් DJ කරන්න පුලුවන්.

තව වැඩිපුර කතා ඕනි නෑ එහෙනම් Download කරලම බලන්නකෝ..



Loops ටික Download කරලා Extract කරනකොට Password එකක් ඉල්ලනවනම් freewarehut කියලා දෙන්න.
Archaive Password : freewarehut

වැඩේ කොහොමද කියලා මට Comment එකක් දාලා කියන්නකෝ.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

16 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP