Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Tuesday, September 3, 2013

Superb 760 Icons for You Free!

By DJ Niraj  |  8:35 AM No comments

අදත් මම අලුත්ම දෙයක අරගෙන ආවා ඔයාලට. Desktop එකේ තියන Shortcuts එහෙම අදුරගන්න යොදාගන්න ප්‍රධානම විදිය තමයි Icon එකක් කියන්නෙ. ඔය මුල් කාලේ Windows 98 වල වගේ ආව Icons නම් මෙලෝ රහක් නෑ කියල මම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඒත් දැන් අලුතින් මෘදුකාන්ග සමග නවීන ග්‍රැෆික් තාක්ෂණය භාවිතා කරලා නිර්මාණය කරපු Icons දැකගන්න පුලුවන්. අද මම්ත් අරගෙන ආවේ ඒ වගේ සුපිරිම Icons ටිකක් තමයි.









මෙතන Windows Features වලට අදාල Icons වගේම විවිධ File Formats වලටත් අදාල Icons විශාල ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. උදාහරණයක් විදියට මේ තියන Firefox Icon එක. මේ වගේ තව ගොඩක් Icons මෙතන තියනවා.




ඒ වගේම විවිධ File Format සදහා නිර්මාණය කරපු Icons ද මෙහි දැකගන්න පුලුවන්. උදාහරනයක් විදියට Photoshop Document නැත්නම් අපි හැමෝම දන්න .PSD කියන File Extension එක සදහා නිර්මාණය වෙච්ච මේ Icon එක පෙන්වා දෙන්න පුලුවන්.





තවත් Icons වර්ගයක් තමයි Folders සදහා යොදන Icons ඒවට උදාහරන විදියට පල්ලෙහා තියන Icons පෙන්වා දෙන්න පුලුවන්.


  
     
 තව Icons ජාතියක් තමයි Windows Features සදහා ලබාදී ඇති Icons මේ තියන My Computer Icon එක ඒකට උදාහරණයක්.

තව ඉතින් ගොඩාක් Icons තියනවා මම කියනවාට වැඩිය ඔයාල Download කරලා බලන එක තමයි ගොඩාකම හොද.. එහෙනම් පල්ලෙහයින් Download කරගන්නකෝ. Download කරද්දි Ad එකක් ආවොත් ඒ Page එකේ තත්පර 5ක් විතර ඉදලා දකුණු පත්තෙ උඩ තියන Skip Ad කියන button එක Click කරන්න. ඊටපස්සෙ එන Dropbox page එකෙන් Download කරගන්න පුලුවන්. Extract කරද්දි password එකක් ඉල්ලුවොත් freewarehut කියලා දෙන්න.


වැඩේ හොදනම් Comment එකකුත් දාන්නකෝ. මේ Icons Tuneup Styler එකත් එක්ක උනත් Use කරන්න පුලුවන්. 

Archive Password : freewarehut

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP