Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, August 24, 2013

Hide everything - True Crypt 7

By ZoneMusix Studios  |  7:29 AM No comments



හලෝ ලමයි.. ඔන්න මම කාලෙකට පස්සෙ ආයිත් මගෙ ප්‍රියතම වැඩෙට බැස්සා.. මාස 2ක් විතර මේක නැතුව මම පුදුම දුකක් වින්දෙ අප්පා..


හරි හරි කොහොමත් දැන් මම ආයිත් ආවනේ.. ඉතින් මට හිතුනා ටිකක් විතර පරණ උනත් මේ දවස් වල ගොඩක් වැදගත් වෙන ජාතියෙ Software එකක් අරන් එන්න..

මේක File Hiding Software එකක්.. ඒත් අනිත් ඒව වගෙ නෙමෙයි. පට්ටම එකක්.. True Crypt කියන්නෙ මම දැකපු සුපිරිම File Hiding Software  එක.

අපි දැන් බලමුකො කොහොමද මේකෙන් වැඩ කරන්නෙ කියලා..

ඉස්සෙල්ලම Download කරගන්නකෝ.. මම ඔන්න Windows, Mac OS, Linux තුනටම Link දෙනවා..


       
                  Pure

                
                     Console Only

මේක කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් එකවගේම වැදගත් වෙනවා කියන එකනම් අනිවා කියන්න ඕනි. මොකද ඉතින් Love කරන කොල්ලගෙ Photo ටික එහෙම හන්ගල තියන්න මේක්නම් මරු.. කොල්ලන්ට ඉතින් වැදගත් වෙන්නෙ කොහොම්ද කියන එක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ නේද? ඒ අතින් නම් මේක මරුම software එකක් තමයි..

හරි හරි.. මේකෙන් Encrypted file container එකක් හදාගන්න එකයි, ඒක Mount කරන එකයි තේරෙන්නෙ නෑ වගේ නම් පල්ලෙහා තියන සින්හල ගයිඩ් එක Download කරගන්නකෝ.





 වැඩේ හොදනම් Comment එකකුත් දාන්නකෝ.. මොකක් හරි ලෙඩක් තියනවනම් ඒත් Comment එකක් දාන්නකෝ..

Tested on  
            Pentium 4   3.0GHz
            Ram: 1GB
            VGA: 256MB Onboard
            Os:  Windows 7



Author: ZoneMusix Studios

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP