Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, August 31, 2013

See the Full Blacklist of NFS Most Wanted

By DJ Niraj  |  9:28 PM 3 comments





Need For Speed Most Wanted කියන්නෙ Need for Speed Series එකේ 9වෙනි Game එක.. Game ගහන අය ඉතින් මේක ගහල නැත්නම් වැඩක් නෑ කියල තමයි මටනම් හිතෙන්නේ. ඒත් ඉතින් මම හොයල බලපු විදියටනම් මේක ඉවර වෙනකන්, ඒ කියන්නෙ Blacklist 15ම ඉවර කරපු අය ගොඩක් අඩුයි. ඒ තරමට් මේ game එක සන්කීර්නයි. මේ පොර talk දුන්නට මම්ත් තවම ඉවර කෙරුවෙ නෑ. තවම blacklist 8. ඒත් මට හිතුනා මේක ඉවර උනාම කොහොමද කියල බලන්න. ඉතින් මම හොයල බැලුවා මේකට Cheet එකක් තියනවද කියල එතකොට තමයි මම අද කියන්න ආපු Save File කතාව ගැන හොයාගත්තේ. හරි හරි දැන් ඉතින් මේ කතාව අහගෙන ඉන්නකෝ.


Most wanted game එකේ Profile එකක් Save වෙන්නෙ Save file එකක් විදියට කියලා ඉස්සෙල්ලම කියන්න ඕනි. ඒ හින්දා අපි අතින් Game එක Delete උනත් ප්‍රශ්නයක් නැතුව ආයෙත් Install කරලා කලින් Save කරපු තැන ඉදන්ම යන්න පුලුවන්. ඉතින් Computer එක මාරු උනා කියල මේ save file එක වෙනස් වෙන්නෙ නෑ. ඉතින් ඒ හින්දා මේ Save File එක නිසා වෙන කෙනෙක් ගහපු ගේමක් උනත් දැන් අපේ වගෙ ගහන්න පුලුවන්.

ඉතින් කරන්න ඕනි දේ මම පුලුවන් තරම් සරලව කියන්නම්කෝ.

පියවර 1

මේ Link එකෙන් ගිහින් ඉස්සෙල්ලම Save File එක Download කරගන්නකෝ. Download කරන්න යනකොට Advetisement එකක් ආවොත් තත්පර 5ක් වඉතර ඉදලා දකුණු පැත්තෙ උඩින් තියන Skip Ad
button එක Click කරන්නකෝ.



 එතකොට එන Drop Box Page එකෙන් File එක Download කරගන්න.



පියවර 2

දැන් ඒ zip file එක unzip කරගන්න. එතකොට මෙහෙම files ටිකක් පෙන්න තියනවා.



 ඒකෙ LOADED කියලා තියන Folder එක Documents Folder එකේ තියන NFS Most Wanted කියන Folder එකට Copy කරන්න.




එතකොට ඒක මෙහෙමයි තියෙන්නේ..







පියවර 3

දැන් Game එක Run කරලා Game Profile එක විදියට LOADED කියන Profile එක Select කරලා දෙන්න. හැබැයි පුතෝ මේ Profile එක Rename කරන්න නම් බෑ. 







දැන් ඉතින් ඕනි තරම් Game එක ගහන්න. වැඩේ හොදනම් Comment එකක් දාල මටත් කියන්නකෝ. අවුලක් තියනවනම් ඒකත් කියන්න.

මේ තියෙන්නෙ එක්කෙනෙක් Most Wanted ඉවර කරපු හැටි. පොඩ්ඩක් මේකත් බලන්නකෝ.



Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

3 comments:

  1. චීට් කරලා ඕවා ගහලා වැඩක් නැහැ නියම වැඩර් කෙනෙක්නම් ඕක ගහලම පෙන්වන්න ඕන හොර බොරු නැතිව!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක ඇත්ත. ඒ වුනත් මෙහෙමත් ඒක කරන්න පුලුවන් කියල කියන්නයි මට ඕනි වුනේ. Comment එකට බොහොම ස්තුතියි.

      Delete
  2. okath game ekadda ban...man oka 6 parakata wada iwara kala...dan as wahagena unath gahanna puluwan

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP