Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Friday, August 30, 2013

Lets DJ Day to Night - Virtual DJ Pro 7

By DJ Niraj  |  8:29 AM 2 comments



දැන් Exam එහෙමත් ඉවර උනාට blog එක පැත්තෙ එන්න ඒ තරම් වෙලාවක් නම් නෑනේ. මොකද මම මේ දවස්වල පොඩි internet business වැඩක් කරනවා. මම ඒක ගැනත් හෙමින් කියන්නම්කෝ.

අද මම් අරන් එන්න හිතුවෙ කවුරුත් කැමති වෙන software එකක්. DJ කරන්න ඉතින් හමෝම කැමතිනේ.. විශේෂයෙන්ම අපි වගේ කොල්ලො ( කෙල්ලොත් ඉතින් කැමති ඇතී ). ඒත් පොඩි ප්‍රශ්ණයක් තියනවා. ඒක තමයි DJ console එකක් ගොඩක් මිල අධික වීම. මම ikman.lk එකේ බැලුවා. අඩුම එකත් 25000ක් වෙනවා. ඕනිනම් ඔයාලත් මෙතනින් ගිහින් බලන්නකෝ.

ඉතින් දැන් ඒහෙම සල්ලි දීලා DJ Console ගන්න ඕනි නෑ. ඒකට හොදම විසදුම තමයි මම අද ඔයාලට ගෙනාපු software එක. ඒ තම්යි Virtual DJ.
  මේකෙ Home Free කියල edition එකකුත් තිබුනට ඒක මගෙ හිතට එච්චර හරි ගියේ නෑ. ඒකෙ ගන්න පුලුවන් ගොඩක් features disable කරල තියෙන්නෙ. ඉතින් මම හොයල හොයලා අන්තිමේදි Full virsion එක හොයාගත්තා.

මේකෙ තියන features ගැන මම ඔයාලට Virtual DJ වෙබ් අඩවියේ තියන විදියටම කියන්නම්කෝ..



  • up to 99 independent zero-latency players with:
    • Standard controls (play, pause, stop, cue)
    • Pitch control with Master Tempo (from -100% to +100%)
    • 3 band equalizer High, Mid, and Low with Kill and +/-30db gain
    • Independant key control
    • Resonant filter
  • One-click beat matching and synchronization (FAME algorithm)
  • BeatLock engine for keeping songs in-sync and in-time
  • Dynamic beat-matching visualizer
  • Automatic beat-matched crossfading
  • Automatic BPM and KEY calculation
  • Automatic pitch matching
  • Automatic audio gain matching
  • Real scratch simulation
  • Automatic seamless and beat-aware LOOP functionality
  • Synchronized sampler with 12 instant record and playback slots
  • Time-Stretch and Master Tempo Pitch algorithms
  • Automatic first beat and last beat detection
  • Automatic 4/4 phase detection
  • Infinite number of cue points per song saved for instant recall each time the song is loaded
  • Beat-aware effect plugins (included: beatgrid, flippin doubles, vocal remover, frequency filter, flanger, backspin, brake, etc...)
  • VST effects compatibility (PC version Only)
  • Video mix with windowed or FULL SCREEN TV output using 2nd video output
  • Karaoke CDG+MP3 and/or ZIP support
  • FreeFrame and custom video effects
  • Infinite number of video effects applied simultaneously
  • DJ-specific video transition plugins
  • Song database engine with easy-to-use search feature
  • CoverFlow or text-only song browsing
  • Compatible with iTunes playlists (iTunes DRM files not supported)
  • MP3 ID3 Tag compatibility
  • User-defined automatic filter folders
  • Automatic Hot-Swap of external hard drives
  • Ready-to-burn recording of a DJs mix to CD
  • Broadcast on the Internet
  • CD to MP3 encoder
  • Multi-channel sound card, dual-sound card or Y-splitter output for real-time monitoring or external mixer use
  • ASIO soundcard compatibility
  • CoreAudio soundcard compatibility
  • Fully customizable skin engine and shortcut macro engine
  • VDJScript: powerful macro language used in skins, shortcuts, or controller mapping
  • Compatibility and customizable mapping with most external MIDI and HID controllers (more than 80 included, many more downloadable)
  • Optional automatic playlist mixing: VirtualDJ recognizes the style of the music (techno, hip hop, lounge) and adapts the mix accordingly
  • ContentUnlimited: search and play any song from our subscription plans with more than 15 million audio tracks, thousands of high quality video and karaoke files
  • LiveFeedback: get live recommendations based on what you play and the feedback from millions of other DJs around the world
හරි දැන් ඉතින් මේ software කෑල්ලත් Download කරලම බලන්නකෝ.


 මෙන්න Serial key එක.
 36zr-v6ut-n6uk6




සුපිරිනම් ඒ ගැන comment කරලම කියන්න. තව මොනවාහරි ප්‍රශ්නයක් තියනවනම් ඒකත් අහන්න.

Download කරන්න යද්දි Ad එකක් එනවනම්. Download button එක click කෙරුවම එන web page එකේ තත්පර 5ක් ඉදල දකුණු පත්තෙ උඩ තියන Skip ad කියන එක click කරන්න එතකොට එන page එකෙන් download කරගන්න පුලුවන්.

 Tested on  
            Pentium 4   3.0GHz
            Ram: 1GB
            VGA: 256MB Onboard
            Os:  Windows 7              

Download Server : 4shared


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. dowloadkarana widiya kiyannako.danne nee

    ReplyDelete
    Replies
    1. Download button එක click කෙරුවම එන web page එකේ තත්පර 5ක් ඉදල දකුණු පත්තෙ උඩ තියන Skip ad කියන එක click කරන්න එතකොට එන page එකෙන් download කරගන්න පුලුවන්.

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP