Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Friday, May 3, 2013

Download with Amazing Speed - Internet Download Manager for Free

By DJ Niraj  |  1:55 PM 1 comment

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ මම අදත් ආවා අලුත් Software කෑල්ලක් අරගෙන. මේක අලුත් කිව්වට අලුත්මත් නෑ. අද එක එක දේවල් Download කරන අයට නැතුවම බැරි Software එකක්නෙ Internet Download Manager නැත්නම් අපි කවුරුත් දන්න IDM කියන්නෙ. 

දන්නෙ නැත්නම් මෙතනින් ගිහින් Download කරගන්නකො..                
Download Now

ඉතින් ඒක වාණිජ මෘදුකාන්ගයක්නෙ. (අපේ අය හොර බඩු පාවිච්චි කරලම දැන් වාණිජ මෘදුකාන්ග කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නැතුව ඇතී) ඒ කියන්නෙ සල්ලි දීල ගන්න ඕනි. අපිට ඉතින් කොහෙන්ද එහෙම දැවිල්ලක්.. ඔන්න එහෙනම් මන් ඒක ජීවිත කාලෙටම මරාගෙන කන්න නියම බඩ්ඩක් අරන් ආවා. මේකෙ Keygen එකක් වගෙම Patch එකකුත් තමන්ට කැමති විදියකට Active කරගන්න පුලුවන්. එහෙනම් ඉතින් වැඩි කතා ඕනි නෑනෙ. අරගෙනම බලන්නකො.. කොහොමද කියල ලින්ක් එකකුත් දාන්න..

  මෙන්න Patch එක.. 



Tested on  
                                                         
                                                        Pentium 4   3.0GHz
         Ram: 1GB
            VGA: 256MB Onboard
            Os:  Windows 7 

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

1 comment:

  1. කෝ ඉතින් කට්ටියගෙන් Comment එකක් වත් නෑනේ..

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP