Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, March 7, 2013

Windows 8 Metro Interface for Other Windows.

By DJ Niraj  |  7:26 PM 7 comments


ඔන්න මම අදත් මරේ මරු Software කෑල්ලක් අරන් ආවා. දැන් ඉතින කවුරුත් දන්නවනෙ Windowa 8 ගැන. මොකද අද වෙනකොට කොහේ ගියත් දකින්න ලැබෙන්නෙ Windows 8 අනුරූනෙ. ඉතින් අපිටත් windows 8 install නොකර ඒකෙ තියන Metro interface එක අපේ OS එකට දාගන්න පුලුවන්නම්. ඒක කොච්චර හොදද..?





                           ඉතින් මම ඔන්න ඒකට නියම සොෆ්ට්වෙයාර් එකක් හොයාගත්තා. මේකත් සුප්‍රසිද්ධ Iobit සමාගමෙන් තමයි හදුන්වල දීලා තියෙන්නෙ.

                            මේකෙන් Metro Interface එක විතරක් නෙමෙයි Windows 8 වල තියන ගොඩාක් ගුනාන්ග අපේ මෙහෙයුම් පද්ධතියට ලබාගන්න පුලුවන්. Search system එකක් විතරක් නෙමෙයි Wundows 8 වල තියන Charms උනත් මේකෙන් ලබාගන්න පුලුවන්..

                          මම තවත් විස්තර කියන්න ගියොත් මේකෙන් කිසිම අගයක් නෑ. ඒහින්ද Download කරලම බලන්නකො..Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.. ඒක මට ගොඩක් වටිනවා..

මෙතනින් ගිහින් Download කරගන්න..  






Tested on 
Pentium 4   3.0GHz
Ram: 1GB
VGA: 256MB Onboard
Os:  Windows 7  




Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

7 comments:

  1. Replies
    1. පොඩ්ඩක් ඉන්න මම එක හදන්නම්.

      Delete
  2. ko den wena error ekak. puluwan nam oya file media fire ekata hari deposit files ekata hari dannako

    ReplyDelete
  3. Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි..

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP