Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, March 7, 2013

Birds in Hollywood - Angry Birds Star Wars

By DJ Niraj  |  6:55 PM 1 comment



අපි ඉතින් කවදත් Game ගහන්න කැමතිනෙ. ඒක දන්න නිසාම මම අද ඔයාලට මරු Game එකක් අරන් ආවා. Angry Birds කිව්වම ඉතින් පොඩි ලමයෙක් උනත් දන්නවනෙ මොකක්ද කියලා..






  Angry Birds කියන්නෙ මේ වසර දෙකේදිම වැඩිපුරම ජනප්‍රිය වෙච්ච Game Series එක. ඒකෙ අලුතින්ම ආපු එක තමයි Angry birds Starwars කියන්නෙ. මේකෙ කතාව Starwars චිත්‍රපටියෙ තේමාවත් එක්ක මුසු කරල තම්යි හදල තියෙන්නෙ.
එහෙනම් ඔන්න ඔයාලම Download කරල බලන්නකො කොහොමද කියල. මම ගොඩක් මහන්සිවෙල Patch එකෙකුත් ඔන්න හොයාගත්ත. ඒකත් දාගන්නකො.. යනගමන් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා..








 මෙතනින් Games Page එකට යන්න..



Tested on 
Pentium 4   3.0GHz
Ram: 1GB
VGA: 256MB Onboard
Os:  Windows XP  



Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

1 comment:

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP