Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, February 6, 2013

For my Friends who reads my Blog!

By DJ Niraj  |  8:03 PM 3 comments

මගේ Blog එක කියවන යාලුවන්ටයි.. 

අනේ යාලුවනේ මම මේ මහලොකුවට blog එකක් ලිව්වට මම තවම A/L කරන පොඩි කොල්ලෙක්. ඒ හින්දා මේ දවස් වල ගොඩාක් කාර්යබහුලයි. ඒ නිසා මේ දවස්වල Post එකක් දාන්නවත් වෙලාවක් නෑ. මම හිතනවා මගේ යාලුවෝ මට ටික කාලෙකට සමාව දෙයි කියලා. කොච්චර වැඩ තිබුනත් ඉදල හිටල හරි මම අනිවා ඔයාලට අලුත් Software ගැන ඔයාලට කියනවා. 

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

3 comments:

  1. කොහෙද බොල උඹේ පොඩි....
    Word Verifications අයින් කොරාපිය..

    ReplyDelete
  2. අයින් කරා බන්

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP