Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, January 24, 2013

Tune UP your PC - TuneUp Utilities 2013 Full Free Download

By DJ Niraj  |  7:57 PM 4 comments


පරිගණකය Tune කරමු. - TuneUp Utilities 2013

ඔන්න මම අදත් FreewareHut එකට අලුත් සොෆ්ට්වෙයාර් එකක් අරන් ආවා. Computer එකක් කොච්චර ගණන් උනත් මොන වැඩකිඩ තිබුනත් ටිකක් කල් යනකොට ඒකෙ Speed එක ටිකෙන් ටික අඩුවෙලා යනවා. ඒකට හේතු දෙකක් තියනවා.
            1) කල්ගතවන විට පරිගනකයේ දෘඩාන්ග දුර්වල වීම
…            2) System එකේ temporary files එකතුවීම, Disk fragment වීම.

මේ කිව්ව දේවල් වලින් පලවෙනි එකටනම් Hardware Upgrade එකක් කරන්න වෙනවා, ඒත් දෙවෙනි එක එහෙම කරල අයින්කරන්න බැ. ඒකට System එකේ තියන ඒ පහසුකම පාවිච්චි කරන්න වෙනවා. ඒත් මගේ අදහසනම් System එකෙන් ඒ වැඩෙ හරියට වෙන්නෙ නෑ. ඒ වැඩේ කරගන්න වෙනම Software එකක් පාවිච්චි කරන්න වෙනවා. ඒකට හොදම Software එක තමයි Tuneup Utilities 2013 කියන්නේ.
මේකෙන් Disk Cleanup, Disk Defragment, PC Boost, Internet Boost වගේ ගොඩක් දේවල් පහසුවෙන් හා ඉක්මනින්ම කරන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඔයලගෙ Laptop වල Power Management එකත් වඩාත් හොදින් කරනවා. තව ඉතින් ගොඩාක් දේවල් මේ Software එකෙන් කරගන්න පුලුවන්. ඒවා ඔයලාම Try කරල බලන්නකෝ.

         මම ඔන්න මේකට Patch එකකුත් හොයාගත්තා. මේ Video එකත් බලලා Patch එක දාන විදියත් දැනගන්න පුලුවන්. එහෙනම් Download කරලා බලලා කොහොමද කියල මට Comment එකකුත් දාන්නකෝ..


මෙතනින් Software එක  Download  කරගන්න..
මෙතනින් Patch එක  Download  කරගන්න..

Patch Password : freewarehut

Tested on 
Pentium 4   3.0GHz
Ram: 1GB
VGA: 256MB Onboard
Os:  Windows 7  



Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 comments:

  1. කලින් ඉතින් මේ පැත්තේ ආවට කොමෙන්ට් දාන්න තිබුනෙ නැහැ නොවැ..එල එල.. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ට..නැත්තං ඒක හරි කරදරයක්.... ජය වේ..

    CSK LANKA

    ReplyDelete
  2. what is the password for patch folder.

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP