Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Monday, January 21, 2013

Libre Office Free Full Download

By DJ Niraj  |  6:22 AM No comments

අපිට මොකටද Ms Office? - Libre Office

මෙන්න අදත් මම අලුත් සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ඔයාල බලන්න ආවා... මම අද ගෙනාවේ 100%ක්ම Free Open Source සොෆ්ට්වෙයාර් එකක්.. දැන් ඉතින් හැමෝටම වගේ Open Source උන තියනවනේ. ඉතින් මමත් හිතුවා FreewareHut එකට මේ සොෆ්ට්වෙයාර් එක අරන් එන්න..





             අපි හැමෝම දන්නවනෙ Office Packege අතර ඉදිරියෙන්ම තියන මෘදුකාන්ගය තමයි Microsoft Office කියන්නෙ.. ඉතින් ඒක සල්ලි දීල ගන්න ඕනි Software Packege එකක්, අපි වගේ අයට කොහෙන්ද ඉතින් එච්චර සල්ලියක්...? ඉතින් ඒකට හොදම විසදුමක් තම්යි LibreOffice කියන්නෙ..
මේක සම්පූර්නෙන්ම Open Source මෘදුකාන්ගයක් ඒ නිසා සල්ලි දෙන්නෙ නැතුව Full Version එකම පාවිච්චි කරන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි අපිට ඕනිනම් මේ වැඩසටහන අපිට ඕනි විදියට වෙනස් කරගන්නත් පුලුවන්.




            ඉතින් ඔයාලටම තේරෙනවනේ මේ මෘදුකාන්ගය කොච්චර වටිනවද කියලා.. ඉතින් තවත් වැඩිපුර කතා ඕනි නැ. අරගෙනම බලන්නකො.. ඔන්න මම download කරන්න ලේසි වෙන්න Torrent File එකකුත් දැම්මා.. Download කරලා බලලා හොදයිද කියලා මට Comment එකකුත් දාන්නකො...







 මෙතනින්  Download  කරගන්න...
 


            

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP