Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, December 26, 2012

God of the Pirate Softwares - Universal Key Generator Full Free Download

By DJ Niraj  |  7:16 AM 1 comment

හොර සොෆ්ට්වෙයාර් දෙයියා - Universal Key Generator

ඔන්න මම අද ඔයාලා කෑමතිම සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ආවා. බොරු කියන්න දෙයක් නෑනේ අපි ඔක්කොම පාවිච්චි කරන්නෙ කොහොමත් ඕනිම සොෆ්ට්වෙයාර් එකක හොර කොපියනෙ. එක අතකින් ඔය සොෆ්ට්වෙයාර් කොම්පෑනි කාරයෝ කියන කියන ගනන් වලට සොෆ්ට්වෙයාර් ගන්න අපිට කොහේ තියන සල්ලියක්ද?  ඉතින් අපි ගොඩක් වෙලාවට කරන්නෙ Google එකේ Search කරල Serial Key හොයාගන්න එක හරි Crack එක හොයාගන්න එකනේ. ඒත් ඒක කොච්චර අමාරු වැඩක්ද කියන එක මම අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. මම මේ කියන සොෆ්ට්වෙයාර් එකෙන් ඒ වෑඩේ නියමෙට කරගන්න පුලුවන්. හෑබෑයි මේකට Internet තියෙන්නම ඕනි නෑ. මේක Install කරන්න දෙයකුත් නෑ. ඔයාට ඕනි කරන සොෆ්ට්වෙයාර් එකේ නම ගහල Generate, Click කෙරුවම හරි. මම තව විස්තර කියන්න ඕනි නැහැනෙ Download කරලම බලන්නකො.. මම බලන්න Screenshot ටිකකුත් දාන්නම්කො.. 

මෙතනින්  Download  කරගන්න...







Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

1 comment:

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP