Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, December 30, 2012

Make your own DVD Menu - Ashampoo Movie Menu Free Download

By DJ Niraj  |  7:18 AM No comments

DVD Menu හදන්න  - Ashampoo Movie Menu


ඔන්න මම අදත් අලුත් Software එකක් අරගෙන ආවා. මේකට කියන්නෙ Ashampoo Movie Menu කියලා. අපි දැන් කඩෙන් DVD Film එකක් ගෙනාවම ඒකෙ Play menu එකක් තියනවනෙ. ඒකෙන් කරන්නෙ අපිට ඕනිකරන Film එකට පහසුවෙන් ප්‍රවේශ වෙන්න තමයි ඒ Menu එක යොදන්නෙ. ඒක Normal Burning Software එකකින් හදන්න බැහැ. ඒකට විශේශ Software එකක් ඕනි කරනවා. අන්න ඒ වැඩේට හොදම Software එකක් තමයි මේ Software එක.
මේ සොෆ්ට්වෙයාර් එකෙන් පහසුවෙන් වගේම ඉක්මනින් Movie Menu හදන්න පුලුවන් වගේම ඒ Movie Menu යොදාගෙන DVD Film Collection හදන්නත් පහසුවෙන් පුලුවන්. ඉතින් මම තවත් විස්තර කියන්න ඕනි නෑනේ Download කරල Try කරලම බලන්නකෝ. හොදයිඩ කියල බලලා මට Comment එකකුත් දාන්නකො. මම Screenshot ටිකකුත් දාන්නම්...

මෙතනින්  Download  කරගන්න.




Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP