Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, November 18, 2012

Razer Game Booster

By DJ Niraj  |  7:15 PM

Computer එකක් තියන අපි ඕනිම කෙනෙක් ඉතින් ගේම් එකක් ගහල නැත්නම් වැඩක් නෑනෙ. ඉස්සර ගැහුව Mario වගේ ගේම් නෙමෙයිනෙ ඉතින් දැන් තියෙන්නෙ. දැන් තියන ගේමෙස් ගහන්න උනත් අඩු Performance තියන Computer එකකින් අමාරුයි. Assesin Creed කියයි RUN කියයි මොනව ගහන්න ගියත් අපේ මැශින් එකේ වැඩකිඩ බලපානවා. ඉතින් මම අද ඔයාලට දෙන්න හදන්නෙ ඔයාලගෙ මැශින් එකේ Performance වැඩි කරල දෙන මරු Software කෑල්ලක්. මේකට කියන්නෙ Razer Game Booster මේක  Iobit Game Booster එකේ අලුත්ම Update එක. මේකෙන් කලින් Game Booster එකේ වගේම Game Boosting And Game Defragmenting  කරන්නත්, තව වැඩ ගොඩකුත් කරගන්න පුලුවන්. මම ඉතින් තව මොකුත් කියන්න ඕනි නැහැ ඔයාලම අරන් බලන්නකො. බලන්නත් එක්ක  මම Preview ටිකකුත් දාන්නම්කො.

Razer Game Booster එක    Download  කරගන්න.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP