Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, November 29, 2012

PPT to DVD Converter PRO

By DJ Niraj  |  8:36 PM

Powerpoint කියන්නෙ අපි හැමෝම දන්න Slide Presentation හදන්න පුලුවන් සුපිරි සොෆ්ට්වෙයර් එකක්නෙ. ඒත් ඉතින් Powerpoint වලින් හදන Presentation Play කරන්න පුලුවන් තවත් පරිගනකයකම විතරයි. බැරිවෙලාවත් අපිට හදපු Presentation, DVD Player එකක Play කරන්න ඕනිවුනා කියලා. ඉතින් එහෙම කරන්න ඒක ඩීවීඩී format එකට convert කරන්න කරන්නත් ඕනිනෙ. ඒත් එහෙම කරන්න පහසුකම් Powerpoint වල සපයල නැහැ. සමහරවිට ඒක දාන්න බිල් ගේට්ස්ට අමතක වෙන්න ඇති. ඉතින් ඒකට මොකද කරන්නෙ. ඒකට බයවෙන්න දෙයක් නැහැ. මෙන්න ඒකට රජ Software කෑල්ලක් තියනවා. මේකෙන් ඔය දැන් තියන ඕනිම format එකකට (.mpeg , .avi , .flv , .swf, ...) convert කරගන්න පුලුවන්. ඒකට අපිට යන්නෙ පොඩි වෙලාවක් ව්තරයි. එහෙනම් ඉතින් වැඩි කතා ඕනි නැහැනෙ.  Download කරල try කරලම බලන්නකො. මම බලන්න Screenshot ටිකකුත් දාන්නම්කො.

මෙතනින් ගිහින්  Download  කරගන්න.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP