Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, December 1, 2012

Nero 12 Mulitimedia Suite

By DJ Niraj  |  7:58 AM

නීරෝ කියන්නෙ මොනව කරන Software එකක්ද කියල ඉතින් ඕනි කෙනෙක් දන්නවනෙ.. Disk Burning වලට තියන හොදම Software එක තමයි Nero කියන්නෙ. ඉතින් දැන් ඉස්සර නීරෝ වගේ නෙමෙයි දැන් ඒකේ නැති දෙයක් Version එක ඇවිත් තියනවා. මේකෙත් කලින් එකේ වගේම Disk Burning, Movie Menu, Disk Lable Creating වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඒ වගේම තව අලුත් දෙයකුත් තියනවා. ඒ තමයි මේ නීරෝ Version එක Windows 8 එක්ක වැඩ කරන්න පහසු වෙන විදියට තමයි හදල තියෙන්නෙ.  තාම මට මේකෙ 15 day Trial එක විතරයි හම්බවුනේ. තවටික දවසකින් මම  Serial එකත් ඉක්මනටම හොයලා දෙන්නම්කො. එතකන් මේක Try කරල බලන්නකො.. මම Screenshot ටිකකුත් දාන්නම්කො.

මෙතනින්  Download  කරගන්න.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP