Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Monday, November 26, 2012

Ashampoo Advanced Driver Updater

By DJ Niraj  |  6:04 PM

අපි ඉතින් කොම්පියුටර් එකක් පාවිච්චි කරන කොට Drivers කියන්නෙ මොනවද කියල අමුතුවෙන් කියල දෙන්න ඕනි නැහැනෙ. Drivers වලින් තමයි System එකට ඕනි විදියට ඒ Device වැඩ කරන්න ඕනි විදිය ඒ  Device එකට දන්වන්නෙ ඉතින් අනිත් දේවල් වගේම මේවත්  Software ජාතියක් තමයි. දන්නවනෙ ඉතින් Software  උනත් අලුත් අලුත් Updates එනවනෙ. එතකොට අපි කරන්නෙ ඒ Updates Download කරගන්න එකනෙ. Drivers එහෙමත් ඒවගේ කරන්න ඕනි නැත්නම් ඒ Device එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. සමහරක් Drivers ඒ විදියට Update කරන්නත් බෑ. අන්න ඒ ප්‍රශ්නෙට හොදම විසදුමක් තමයි දැන් මම මේ කියන Software එක. මේකෙන් Auto Driver Scan කරනව විතරක් නෙමෙයි ඒ Updates නොමිලේම Download කරලත් දෙනව. යාලුවො මට පොඩ්ඩක් සමාව දෙනව නේද තවම මට හම්බ උනෙ මේකෙ Demo Version එක විතරයි. මට මේකෙ Crack එකක් හරී Serial එකක් හරි ඉක්මනටම හම්බ උනොත් නොවරදවම ඔයාලට දෙනව කියල මම පොරොන්දු වෙනවා. එතකන් Try පොඩ්ඩක් කරල බලන්නකො. මම බලන්න Screenshot ටිකකුත් දාන්නම්කො.

මෙතනින්  Download  කරගන්න.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP