Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, August 2, 2012

How to check your Virus Guard

By DJ Niraj  |  5:06 AM 2 comments



Virus Guard එක Check කරගන්නෙ මෙහෙමයි..
jhsria

මම දැන් කියල දෙන්න හදන්නේ

කොහොමද අපේ වයිරස් ගාඩ් එක චෙක් කරගන්නේ කියල.......ඒ කියන්නේ අපේ වයිරස් ගාඩ් එක එයාගේ කාර්යය හරියට කරනවාද කියල චෙක් කරගන්න හැටි තමයි මේ කියන්නේ...........
  • මුලින්ම පහල තියෙන
    කෝඩ්
    එක කොපි කරගෙන
    නෝට්
    පෑඩ්
    එකට පේස්ට්
    කරන්න............
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
  • දැන් Save as
    ගිහින්
    Save as type
    යටතේ
    All files ද,,File name එකට eicar.com
    ද ලබා දී සේව් කරන්න.............
මොකද උනේ සේව් උනාද?????එහෙනම් වයිරස් ගාඩ් එක අල.........සේව් වෙන්නේ නැතුව මැල්වෙයාර් එකක් කියල අල්ලනවනම් වයිරස් ගාඩ් එක සුපිරියට වැඩ..........  බය වෙන්න එපා.........මේක ඇත්තම මැල්වෙයාර් එකක් නෙමෙයි.........මේක වයිරස් ගාඩ් එක චෙක් කරන කෝඩ් එකක් වීතරයි............  තව ක්‍රමයක් විදියට මම පහල තියෙන ලින්ක් දෙක දාන්නම්............මේ ලින්ක් දෙකේ තියෙන ඒව ඩව්න්ලෝඩ් කරන්න යන්න එපා........වයිරස් ගාඩ් එක නියමෙට වැඩනම් මේ ලින්ක් දෙකට යනකොටම මැල්වෙයාර් එකක් කියල බ්ලොක් කරයි..............  http://www.eicar.org/download/eicar.com  http://www.eicar.org/download/eicar.com.txt   ඉතින් මේ ක්‍රම වලින් ඔයගොල්ලන්ගේ වයිරස් ගාඩ් එක චෙක් කරගෙන මෙතන කමෙන්ට් එකක් දාන්න........මොකද ඒක හොද වයිරස් ගාඩ් එකක් හොයාගන්න අනෙක් අයට උපකාරයක් වෙයි..........මම පාවිච්චි කරන්නේ නම් ඇවැස්ට් ඒකෙන්නම් මේව බ්ලොක් කරන නිසා මට දැනට ඒක හොදයි................


Powered By: FreewareHut.TK
Web: http://www.freewarehut.tk                          Tel:   +94758803802
Email: freeware.hut@gmail.com                                    +94714006012

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. තව ලේසි ක්‍රමයක් තියෙනව..
    …මුලින්ම Notepad Open කරන්න.. එකේ ඇතුලේ ඔයාට හැකි තරම් පහලට පහලට Start කියන වචනය type කරගෙන යන්න.. හා හා.. Type කරනව කිව්වට දිගටම කරන් යන්න එපා.. ඕක Copy Past පාරක් දාන්න..
    …Ex:
    start
    start
    start
    තේරුනානේ.. පුලුවන් තරමක්.. වැඩි වෙන තරමට Code එක Virus එකක් වීමේ සම්භාවිතාව වැඩියි. දැන් මේක .bat කියන Extension එකෙන් Save කරන්න. (Ex: TestVG.bat ).. හරිද.. මේක බොහෝ වෙලාවට Save කරන්න දෙන්නේ නෑ.. ටිං ටිං ගාල අල්ලනව. අනික මේ Metod එක මතක තියා ගන්න පහසුයි.. බැරි වෙලාවත් මේක run උනොත් PC එක හිර වෙලාම off වෙයි.
    …මම: R.K.D Chinthaka Deshapriya schoollk.blogspot.com වෙතින්..

    ReplyDelete
  2. ඔව් එකත් අති සාර්ථක ක්‍රමයක්. ඔබේ දැනුම බෙදාගත්තට ස්තුතියි... නැවත එන්න...

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP